Glen Waverley රිය අනතුරකින් 03 කට බරපතල තුවාල / පිටතට ගන්න රියේ දොරත් කපයි

මෙල්බර්න් Glen Waverley හිදී සිදුවූ රිය අනතුරකින් පුද්ගලයෙකු සහ ඔහු සමග මෝටර් රථයේ ගමන් ගත් කාන්තාවක බරපතල තුවාල ලබා තිබේ.

ඔවුන් ගමන් ගත් මෝටර් රථය තවත් මෝටර් රථයක ගැටීමෙන් මෙම අනතුර සිදුව තිබිණ.

මෙම දෙදෙනා ගමන් ගත් රන්වන් පැහැති Mitsubishi මෝටර් රථයේ දොර කපා ඔවුන් පිටතට ගැනීමට ගිනි නිවන භටයන්ට ඉමහත් පරිශ්‍රමයක් දැරීමට සිදුවිය.

අනෙක් මෝටර් රථයේ රියදුරාද රෝහල්ගතව ප්‍රතිකාර ලබමින් සිටී.

 

 

Pics – 7News

ලොව ජනප්‍රිය සමාගමක ලොකු පුටුවකට මෙල්බන්හි උපාධිය හැදෑරූ ශ්‍රී ලාංකික කාන්තාවක්

Coca-Cola සමාගමේ ශ්‍රී ලංකාව සහ මාලදිවයින සඳහා නව අධ්‍යක්ෂවරිය ලෙස (Country Director Sri Lanka & Maldives) ශ්‍රී ලාංකිකයෙක් වන කෞෂාලි කුසුමපාල පත් කර ඇති බව එම සමාගම නිවේදනය කර තිබෙනවා.

Read More »

සිඩ්නි සාප්පු සංකීර්ණයේ පිහි ඇනුමට මැදිහත් වූ තවත් අයෙකුට ඔස්ට්‍රේලියාවේ පුරවැසිභාවය

බොන්ඩායි ජන්ෂන්හි සාප්පු සංකීර්ණයකඅ සිදු වූ පිහි ඇනුමේදී තුවාල ලැබූ පකිස්ථාන ජාතික ආරක්ෂක නිලධාරියාට ඔස්ට්‍රේලියාවේ ස්ථිර පුරවැසිභාවය ලැබෙන බව අග්‍රාමාත්‍ය ඇන්තනි ඇල්බනිස් තහවුරු කර තිබෙනවා.

Read More »