Glen Waverley රිය අනතුරකින් 03 කට බරපතල තුවාල / පිටතට ගන්න රියේ දොරත් කපයි

මෙල්බර්න් Glen Waverley හිදී සිදුවූ රිය අනතුරකින් පුද්ගලයෙකු සහ ඔහු සමග මෝටර් රථයේ ගමන් ගත් කාන්තාවක බරපතල තුවාල ලබා තිබේ.

ඔවුන් ගමන් ගත් මෝටර් රථය තවත් මෝටර් රථයක ගැටීමෙන් මෙම අනතුර සිදුව තිබිණ.

මෙම දෙදෙනා ගමන් ගත් රන්වන් පැහැති Mitsubishi මෝටර් රථයේ දොර කපා ඔවුන් පිටතට ගැනීමට ගිනි නිවන භටයන්ට ඉමහත් පරිශ්‍රමයක් දැරීමට සිදුවිය.

අනෙක් මෝටර් රථයේ රියදුරාද රෝහල්ගතව ප්‍රතිකාර ලබමින් සිටී.

 

 

Pics – 7News

ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩකයින් අමෙරිකානු තානාපතිනිය හමුවෙයි

සිය රටේ ක්‍රිකට් ප්‍රේක්ෂකයින්ව ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායම විශ්මයට පත් කරනු ඇතැයි තමන් විශ්වාස කරන බව මෙරට අමෙරිකානු තානාපතින ජූලි චේ චන්ග් පවසනවා.

Read More »

ඔස්ට්‍රේලියානුවන් වයසටත් කලින් වයසට යන හේතුව හඳුනා ගැනෙයි

පවතින මූල්‍ය ආතතිය හේතුවෙන් ඔස්ට්‍රේලියානුවන් තම සමීපතමයින් සමග වාද විවාද ඇති කර ගැනීමේ ප්‍රවනතාවක් පවතින බව හෙළිව තිබෙනවා.

Read More »

විදේශ සංක්‍රමණිකයින් මිලියන 6කට ඔස්ට්‍රේලියානු පුරවැසිභාවය හිමි වෙයි

විදේශ සංක්‍රමණිකයින්ට ඔස්ට්‍රේලියාව තුල පුරවැසිභාවය ලබා දීම ආරම්භ කළ දින සිට මේ වන තෙක් සංක්‍රමණිකයින් මිලියන 6කය අධික සංඛ්‍යාවකට මෙරට පුරවැසිභාව හිමිව තිබෙනවා.

Read More »