
ගතවූ පැය 24 තුළ වික්ටෝරියා ප්‍රාන්තයෙන් කිසිදු කොවිඩ් ආසාධිතයෙකු වාර්තා වී නොමැත.
ඊයේ දිනය තුළ පරීක්ෂණ 20,723 ක් සිදුකර ඇති අතර ප්‍රාන්තය තුළ 18,597 දෙනෙකුට එන්නත් ලබාදී තිබේ.
Reported yesterday: 0 new local cases and 2 new cases acquired overseas.
– 18,597 vaccine doses were administered
– 20,723 test results were received
More later: https://t.co/lIUrl1hf3W#COVID19Vic #COVID19VicData pic.twitter.com/1BEGkFbvPz— VicGovDH (@VicGovDH) June 28, 2021
මේ අතර ප්‍රාන්ත සීමා කඩකර පැමිණෙන ඕනෑම අයෙකුට ඩොලර් 4957 ක දඩයක් පැණවෙන බව වික්ටෝරියා ප්‍රාන්ත පොලිසිය අවධාරණය කර සිටී.

ඔවුන් හඳුනා ගැනීම සඳහා ස්ථාන 06 කදී පොලිස් නිළධාරීන් 260 දෙනෙකු අනුයුක්ත කර ඇත.