Search

ඔස්ටේ්‍රලියාවේ නියෝජ්‍ය අගමැති ලෙස Barnaby Joyce නැවතත්

ඔස්ටේ්‍රලියාවේ නියෝජ්‍ය අගමැති ලෙස Barnaby Joyce නැවතත් තේරී පත්වී තිබේ.

ඒ Nationals පක්ෂයේ නායකත්වයට නැවත වරක් ඔහු පත්වීමත් සමගයි.

2018 වසරේ පෙබරවාරි මාසයේදී මෙම තනතුරු දෙකම අත්හැරීමට ඔහුට සිදුවූයේ පැවති අයථා සබඳතාවයක් පිළිබඳ තොරතුරු හෙළිවීම හේතුවෙනුයි.

මේ අතර ප්‍රජාතන්ත්‍රවාදීව සිදුවූ මෙම බල හුවමාරුව පිළිගන්නා බව හිටපු නියෝජ්‍ය අගමැති Michael McCormack පවසයි.

අගමැති ස්කොට් මොරිසන්ගේ සභාග රජයට සහය දක්වන ප්‍රධාන පක්ෂයක් වන්නේ පක්ෂයයි.

එහෙත් දේශගුණ විපර්යාස වැනි කරුණුවලදී විසින් පසුගිය කාලයේදී දැක්වූ දායකත්වය ප්‍රමාණවත් නොවන බවටයි පක්ෂය තුළින්ම චෝදනා එල්ලවූයේ.