ඔස්ටේ්‍රලියාවේ නියෝජ්‍ය අගමැති ලෙස Barnaby Joyce නැවතත්

ඔස්ටේ්‍රලියාවේ නියෝජ්‍ය අගමැති ලෙස Barnaby Joyce නැවතත් තේරී පත්වී තිබේ.

ඒ Nationals පක්ෂයේ නායකත්වයට නැවත වරක් ඔහු පත්වීමත් සමගයි.

2018 වසරේ පෙබරවාරි මාසයේදී මෙම තනතුරු දෙකම අත්හැරීමට ඔහුට සිදුවූයේ පැවති අයථා සබඳතාවයක් පිළිබඳ තොරතුරු හෙළිවීම හේතුවෙනුයි.

මේ අතර ප්‍රජාතන්ත්‍රවාදීව සිදුවූ මෙම බල හුවමාරුව පිළිගන්නා බව හිටපු නියෝජ්‍ය අගමැති Michael McCormack පවසයි.

අගමැති ස්කොට් මොරිසන්ගේ සභාග රජයට සහය දක්වන ප්‍රධාන පක්ෂයක් වන්නේ පක්ෂයයි.

එහෙත් දේශගුණ විපර්යාස වැනි කරුණුවලදී විසින් පසුගිය කාලයේදී දැක්වූ දායකත්වය ප්‍රමාණවත් නොවන බවටයි පක්ෂය තුළින්ම චෝදනා එල්ලවූයේ.

ඔස්ට්‍රේලියාවේ ස්ට්‍රෝබෙරි ගම්මානයක් ශ්‍රී ලංකාවේ

නුවරඑළිය ප්‍රදේශයේ ස්ථාපිත කරනු ලැබූ ශ්‍රී ලංකාවේ ප්‍රථම ස්ට්‍රෝබෙරි ආදර්ශ ගම්මානය තුළ සිදු කෙරෙන ස්ට්‍රෝබෙරි වගාවේ පැළ රෝපණ කටයුතු මේ වන විට අවසන් කර ඇතැයි කෘෂිකර්ම අමාත්‍යංශය පවසනවා.

Read More »

කොවිඩි නීති උල්ලංඝණයට පැනවූ දඩ අය කර ගන්න නව වැඩසටහනක්

කොවිඩ් වසංගත සමයේ නිකුත් කර තිබූ මහජන සෞඛ්‍ය උපදෙස් සහ දේශසීමා නීති උල්ලංඝනය කිරීම්වලට සම්බන්ධ දඩ මුදල් අය කර ගැනීමට ක්වීන්ස්ලන්ඩ් ප්‍රාන්ත රජය විශේෂ වැඩසටහනක් ආරම්භ කර තිබෙනවා.

Read More »

වයස 35 ඉක්මවූ පශ්චාත් උපාධි අපේක්ෂකයින්ට ෆෙඩරල් රජයෙන් උපදෙසක්

ටෙම්පරි ග්‍රැජුඒට් වීසා (Temporary Gratuate visa) කාණ්ඩය යටතේ පැනවූ නව සීමා හේතුවෙන් ඔස්ට්‍රේලියාවට පැමිණීමට නොහැකි වන ජාත්‍යන්තර සිසුන්ට වෙනත් සුදුසු වීසා කාණ්ඩයක් තෝරාගන්නා ලෙස ෆෙඩරල් රජය උපදෙස් ලබාදී තිබෙනවා.

Read More »

ඩොලර් 100 නෝට්ටුව ගැන ජනතාවට දැනුම්දීමක්

විදෙස් රටකදී ඔස්ට්‍රේලියානු ඩොලර් 100 නෝට්ටුවක් මාරු කිරීමට යාමේදී සිදු වූ අපහසුතාවක් පිළිබඳ ඔස්ට්‍රේලියා සංචාරකයෙකු විසින් ජනතාවට දැනුම්දීමක් සිදුකර තිබෙනවා.

Read More »