සිඩ්නි කොවිඩ් පොකුරට තවත් ආසාධිතයන් 03 ක්

නිවු සවුත් වේල්ස් ප්‍රාන්තයෙන් ගතවූ පැය 24 තුළදී තවත් කොවිඩ් ආසාධිතයන් 03 දෙනෙකු හඳුනාගෙන තිබේ.

ඉන් දෙදෙනෙකු ඊයේ රාත්‍රී 08 ට පෙර වාර්තා වූ අතර අනෙක් තැනැත්තා ඊයේ රාත්‍රියේදී වාර්තා වී ඇත.

මෙලෙස රාත්‍රී හඳුනාගත් තැනැත්තා 30 හැවිරිදි වියෙහි පසුවන අයෙකු වන අතර Bondi Junction හි Westfield වෙළඳ සංකීර්ණය වෙත ගොස් ඇතැයි අනාවරණ වී තිබේ.

මේ අනුව NSW අවධානම් ස්ථාන ලැයිස්තුව තවත් ඉහළ ගොස් ඇත.

NSW අවධානම් ස්ථාන ලැයිස්තුව : https://www.nsw.gov.au/covid-19/latest-news-and-updates

 

Pic – 9 News

ලොව පුරා ජනප්‍රිය වූ Dogecoin මුහුණේ කබොසු මියයයි

ගෝලීය සංකේතයක් බවට පත් වූ විකල්ප ගුප්තකේතන මුදල් ඒකකයක්වන Dogecoin හි මුහුණුවර බවට පත් වූ ජපන් සුනඛ කබොසු වයස අවුරුදු 18 දී මිය ගිය බව ඇගේ හිමිකාරිණිය පවසනවා.

Read More »

සාගතයට ලක්වූ රටක් මුහුණ දෙන තත්ත්වයක් ඔස්ට්‍රේලියාවේ?

කුසගින්නෙන් පෙළෙන ඔස්ට්‍රේලියානුවන්ගේ ඉල්ලුම සපුරාලීමට සමස්ත ආහාර සහන පුණ්‍යායතනවලින් තුනෙන් දෙකකට පමණ නොහැකි වී ඇතැයි නව සමීක්ෂණ මගින් අනාවරණ වී වී තිබෙනවා.

Read More »