VIC සිට NSW පැමිණි ආසාධිතයා ආ ගිය තවත් තැන් එළියට

වික්ටෝරියා ප්‍රාන්තයේ සිට පැමිණි කොවිඩ් ආසාධිතයා ගමන් කල බව පැවසෙන ස්ථාන කිහිපයක් අවධානම් ස්ථාන ලෙස නම් කිරීමට නිවු සවුත් වේල්ස් ප්‍රාන්ත බළධාරීන් පියවර ගෙන තිබේ.

ඔහු පසුගිය 19 වනදා සිට 24 වනදා දක්වා NSW හි කාලය ගත කර ඇත.

අදාළ ස්ථාන සහ වේලාවන් පහත පරිදි වන අතර එම ස්ථානවල සිටි කවරෙකු හෝ වෙතොත් 1800 943 553 අංකයෙන් NSW Health අමතන ලෙස ඉල්ලීමක් කෙරේ.

Shell Coles Express Big Merino, Goulburn, May 19, 1.45pm-2.05pm

The Coffee Pedaler, Gundagai, May 19, 9.30am-11.15am

Green Patch campground, Boodoree National Park, Jervis Bay, 4pm May 19 – 9am May 24

5 Little Pigs, Huskisson, May 21, 8am-11.30am

Huskisson Treasure Chest, May 21, 11.30am-12pm

Coles Vincentia Shopping Centre, May 21 from 12-1pm, 22 May from 12-1pm

Gundagai Craft Centre, may 19, 11am-12pm.

Junque and Disorderly Antique Shop, 19 May, 11am-12pm.

ත්‍රස්ත මර්දන මෙහෙයුම යටතේ බාල වයස්කරුවන් 7ක් අත්අඩංගුවට

සිඩ්නි දේවස්ථානයක බිෂොප්වරයෙකුට පිහියෙන් ඇනීමේ සිද්ධියෙන් පසු පොලිසිය සිදු කළ ත්‍රස්ත මර්දන මෙහෙයුම යටතේ බාල වයස්කරුවන් 7 දෙනෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා.

Read More »

ඇඩිලේඩ් දුම්රිය වෘත්තිය සමිති තීරණයක් ගනී

ඉල්ලීම් කිහිපයක් මුල්කරගනිමින් ඇඩිලේඩ් දුම්රිය රියදුරු වෘත්තිය සමිති විසින් ආරම්භ කිරීමට නියමිතව තිබු වර්ජනය තාවකාලිකව අත්හිටුවා තිබෙනවා.

Read More »