VIC සිට NSW පැමිණි ආසාධිතයා ආ ගිය තවත් තැන් එළියට

වික්ටෝරියා ප්‍රාන්තයේ සිට පැමිණි කොවිඩ් ආසාධිතයා ගමන් කල බව පැවසෙන ස්ථාන කිහිපයක් අවධානම් ස්ථාන ලෙස නම් කිරීමට නිවු සවුත් වේල්ස් ප්‍රාන්ත බළධාරීන් පියවර ගෙන තිබේ.

ඔහු පසුගිය 19 වනදා සිට 24 වනදා දක්වා NSW හි කාලය ගත කර ඇත.

අදාළ ස්ථාන සහ වේලාවන් පහත පරිදි වන අතර එම ස්ථානවල සිටි කවරෙකු හෝ වෙතොත් 1800 943 553 අංකයෙන් NSW Health අමතන ලෙස ඉල්ලීමක් කෙරේ.

Shell Coles Express Big Merino, Goulburn, May 19, 1.45pm-2.05pm

The Coffee Pedaler, Gundagai, May 19, 9.30am-11.15am

Green Patch campground, Boodoree National Park, Jervis Bay, 4pm May 19 – 9am May 24

5 Little Pigs, Huskisson, May 21, 8am-11.30am

Huskisson Treasure Chest, May 21, 11.30am-12pm

Coles Vincentia Shopping Centre, May 21 from 12-1pm, 22 May from 12-1pm

Gundagai Craft Centre, may 19, 11am-12pm.

Junque and Disorderly Antique Shop, 19 May, 11am-12pm.

මගියෙකු මිය යාම ගැන සිංගප්පූරු ගුවන් සේවය සමාව ඉල්ලයි

ලන්ඩනයේ සිට සිංගප්පූරුව බලා පියාසර කරමින් තිබූ ගුවන්යානයක් ගුවනේදී අනතුරට ලක්වී පුද්ගලයෙකු මියයෑම සම්බම්ධයෙන් සිංගප්පූරු ගුවන් සේවයේ ප්‍රධාන විධායක නිලධාරී Goh Choon Phong විසින් ප්‍රසිද්ධියේ සමාව අයැද තිබෙනවා.

Read More »

වික්ටෝරියා ප්‍රාන්තයේ ගොවිපළකින් කුරුළු උණ හඳුනා ගැනේ

සිදු කළ මූලික පරීක්ෂණවලින් මෙම තොරතුරු හෙළි වූ අතර වැඩිදුර පරීක්ෂණ සඳහා සත්ව සාම්පල ජිලොන්ග් හි පිහිටි ඔස්ට්‍රේලියා රෝග  අවදානම් පරීක්ෂණ මධ්‍යස්ථානය වෙත යොමු කර ඇතැයි සඳහන්.

Read More »

ඔස්ට්‍රේලියානු නිවාස ණය හිමියන් තවදුරටත් මූල්‍ය ආතතියට

වර්තමානයේ ඔස්ට්‍රේලියාව තුල පවතින උද්දමනය සහ ඉහල පොලී අනුපාත හේතුවෙන් බොහෝ නිවාස ණය ලබාගත් නිවාස හිමියන් දැඩි අපහසුතාවයකට පත්ව තිබෙනවා.

Read More »

විදේශිකයන්ගේ සෙවීමක් නිසා ඔස්ට්‍රේලියාවේ නගර අතරින් සිඩ්නි මුල් තැනට එයි

විදේශයන්හි සිටින පුද්ගලයින් දේපල කුලියට ගැනීමට අපේක්ෂා කරන ඔස්ට්‍රේලියානු නගර ලැයිස්තුව තුළ සිඩ්නි නගරය ඉහළට පැමිණ තිබෙනවා.

Read More »