
අද මධ්‍යම රාත්‍රියේ සිට ලබන 31 වනදා මධ්‍යම රාත්‍රිය දක්වා විදේශයන්හි සිට පැමිණෙන කිසිවෙකුට ශ්‍රී ලංකාවට පැමිණීම අත්හිටුවා තිබෙනවා.
සිවිල් ගුවන් සේවා අධිකාරියේ සභාපති උපුල් ධර්මදාස පැවසුවේ පවතින කොවිඩ් අවදානම සැළකිල්ලට ගනිමින් මෙම පියවර ගත් බවය.
කෙසේවෙතත් ශ්‍රී ලංකාවන් පිටව යන මගී ගුවන් යානා සඳහා මෙම තහනම අදාළ නොවන බව ද සිවිල් ගුවන් සේවා අධිකාරියේ සභාපතිවරයා පැවසීය.

භාණ්ඩ ප්‍රවාහන ගුවන් යානා සඳහා එවැනි කිසිදු බාධාවක් නොමැති බවද ඔහු සඳහන් කලා.