NSW පාසල් වෙත තියුණු ආයුධ රැගෙන ඒම තහණම් – AusLanka TV – Australian News for the Sri Lankan community

NSW පාසල් වෙත තියුණු ආයුධ රැගෙන ඒම තහණම්

NSW පාසල් වෙත තියුණු ආයුධ රැගෙන ඒම තහණම්

නිවු සවුත් වේල්ස් ප්‍රාන්තයේ පාසල් වෙත පිහි ඇතුලු තියුණු ආයුධ රැගෙන ඒම වහාම ක්‍රියාත්මක වන පරිදි තහණම් කර තිබෙනවා.

Glenwood උසස් පාසලේ සති 02 කට පෙර සිදුවූ තියුණු ආයුධ පහරදීම මීට හේතුවී තිබේ.

මේ අනුව හෙට (18) සිට බලාත්මක වන පරිදි පාසල් සිසුන් – කාර්ය මණ්ඩලය සහ බාහිරින් පැමිණෙන අමුත්තන් සඳහා මෙම තහණම අදාළ වනවා.

මේ සම්බන්ධයෙන් තමන් දැඩි පිළිවෙතක් අනුගමනය කරන බවයි නිවු සවුත් වේල්ස් ප්‍රාන්ත ආණ්ඩුකාර Gladys Berejiklian අවධාරණය කලේ.