NSW පාසල් වෙත තියුණු ආයුධ රැගෙන ඒම තහණම්

නිවු සවුත් වේල්ස් ප්‍රාන්තයේ පාසල් වෙත පිහි ඇතුලු තියුණු ආයුධ රැගෙන ඒම වහාම ක්‍රියාත්මක වන පරිදි තහණම් කර තිබෙනවා.

Glenwood උසස් පාසලේ සති 02 කට පෙර සිදුවූ තියුණු ආයුධ පහරදීම මීට හේතුවී තිබේ.

මේ අනුව හෙට (18) සිට බලාත්මක වන පරිදි පාසල් සිසුන් – කාර්ය මණ්ඩලය සහ බාහිරින් පැමිණෙන අමුත්තන් සඳහා මෙම තහණම අදාළ වනවා.

මේ සම්බන්ධයෙන් තමන් දැඩි පිළිවෙතක් අනුගමනය කරන බවයි නිවු සවුත් වේල්ස් ප්‍රාන්ත ආණ්ඩුකාර Gladys Berejiklian අවධාරණය කලේ.

 

ඔස්ට්‍රේලියානු ළමයින්ට සමාජ මාධ්‍ය තහනම් වෙන ලකුණු

ඔස්ට්‍රේලියාවේ සමාජ මාධ්‍ය භාවිත කිරීමේ වයස් සීමාව වෙනස් කරන ලෙසට ෆෙඩරල් රජයට ඉදිරිපත් වූ යෝජනා සම්බන්ධයෙන් ක්‍රියාත්මක විය හැක්කේ කෙසේද යන්න සොයා බැලීම් ආරම්භ කර තිබෙනවා.

Read More »

NSW අයවැයෙන් ප්‍රාන්ත වැසියන්ට හිමි වන සහන මෙන්න

නිව් සවුත්වේල්ස් ප්‍රාන්තයේ අඩු ආදායම්ලාභී පවුල් ඒකක සඳහා ඩොලර් 350 දක්වා බලශක්ති සහන ලබා දීමට මෙවර ප්‍රාන්ත අයවැයෙන් තීරණය කර තිබෙනවා.

Read More »

වික්ටෝරියා ප්‍රාන්තයේ අපරාධ නතර කරන්න එන අලුත්ම නීතිය

වික්ටෝරියා ප්‍රාන්තයේ සිදු වන කිසියම් හෝ අපරාධයක වගකීම ගැනීමට හැකි වයස් සීමාව අවුරුදු 12 දක්වා ඉහළ නැංවීමට පියවර ගෙන තිබෙනවා.

Read More »