දින 03 ක් පර්ත් වසා තැබීම නිසා වූ හානිය ඩොලර් මිලියන 70 ක් – ඇතැම් සෞඛ්‍ය සීමා ඉදිරි සතිය තුළත් – AusLanka TV – Australian News for the Sri Lankan community

දින 03 ක් පර්ත් වසා තැබීම නිසා වූ හානිය ඩොලර් මිලියන 70 ක් – ඇතැම් සෞඛ්‍ය සීමා ඉදිරි සතිය තුළත්

දින 03 ක් පර්ත් වසා තැබීම නිසා වූ හානිය ඩොලර් මිලියන 70 ක් – ඇතැම් සෞඛ්‍ය සීමා ඉදිරි සතිය තුළත්

පර්ත් හා පීල් නගර සඳහා පණවා ඇති ඇතැම් සෞඛ්‍ය සීමා ඉදිරි සතිය තුළද බලාත්මක වන බව ප්‍රාන්ත ආණ්ඩුකාර Mark McGowan පවසනවා.

පාපන්දු ක්‍රීඩාංගණ සඳහා සහභාගීවිය හැකි වනුයේ ආසන ධාරිතාවයෙන් සියයට 75 ක් පමණි.

මුහුණු ආවරණ භාවිතයද තවදුරටත් අනිවාර්යයි.

ගෘහස්ථ විවාහ මංගල උත්සව සඳහා 200 දෙනෙකුද බාහිර මංගල උත්සව සඳහා 500 ක්ද සහභාගී කරවා ගත හැකිය.

දින 03 ක් පර්ත් නගරය වසා තැබීම නිසා ආර්ථිකයට වූ හානිය ඩොලර් මිලියන 70 ක් බවට ගණන් බලා ඇති බවද ප්‍රාන්ත ආණ්ඩුකාරවරයා කියාසිටියා.

COMMENTS