පොලිසියේ 04 ක් මරණයට පත් කල ලොරි රියදුරාට වසර 22 ක සිර දඩුවමක් – AusLanka TV – Australian News for the Sri Lankan community

පොලිසියේ 04 ක් මරණයට පත් කල ලොරි රියදුරාට වසර 22 ක සිර දඩුවමක්

පොලිසියේ 04 ක් මරණයට පත් කල ලොරි රියදුරාට වසර 22 ක සිර දඩුවමක්

Melbourne Eastern Freeway හිදී මාරක රිය අනතුරක් සිදුකර පොලිස් නිළධාරීන් 04 දෙනෙකු මරණයට පත් කිරීමේ සිද්ධියේ සැකකාර ලොරි රියදුරාට වසර 22 ක සිර දඩුවමක් නියම කර තිබෙනවා.

පසුගිය වසරේදි මෙම රිය අනතුර සිදුවී තිබුණා.

වික්ටෝරියා ප්‍රාන්ත පොලිස් ඉතිහාසයේ එක් ස්ථානයකදී වැඩිම පොලිස් නිළධාරීන් ගණනක් මරණයට පත්වූ අවස්ථාව එය ලෙසටයි සැළකෙන්නේ.

Mohinder Singh (48) නම් ලොරි රියදුරුට චෝදනා 08 ක් යටතේ නඩු පවරා තිබුණා.

COMMENTS