පොලිසියේ 04 ක් මරණයට පත් කල ලොරි රියදුරාට වසර 22 ක සිර දඩුවමක්

Melbourne Eastern Freeway හිදී මාරක රිය අනතුරක් සිදුකර පොලිස් නිළධාරීන් 04 දෙනෙකු මරණයට පත් කිරීමේ සිද්ධියේ සැකකාර ලොරි රියදුරාට වසර 22 ක සිර දඩුවමක් නියම කර තිබෙනවා.

පසුගිය වසරේදි මෙම රිය අනතුර සිදුවී තිබුණා.

වික්ටෝරියා ප්‍රාන්ත පොලිස් ඉතිහාසයේ එක් ස්ථානයකදී වැඩිම පොලිස් නිළධාරීන් ගණනක් මරණයට පත්වූ අවස්ථාව එය ලෙසටයි සැළකෙන්නේ.

Mohinder Singh (48) නම් ලොරි රියදුරුට චෝදනා 08 ක් යටතේ නඩු පවරා තිබුණා.

Today’s Top Stories 2024.05.17

මෙල්බන්, මොනෑෂ් ඇතුලු සරසවි රැසක අධ්‍යයන කටයුතු අවලංගු වෙයි තුන්වන වරටත් මෙල්බන් පාසලක සිදු වූ නොමනා ක්‍රියාවක් ගැන තොරතුරු “මෙල්බන්” විශ්‍රාමික සංචාරකයන්ගේ ආකර්ෂණීයම නවාතැනක් වෙයි බිලියනපතියන් වැඩියෙන් ඉන්න රටවල් අතර චීනය පෙරමුණට දියතලාව ෆොක්ස් හිල් අනතුරින් තුවාල ලබා සිටි සිසුවියක් ජීවිතක්ෂයට

Read More »

දියතලාව ෆොක්ස් හිල් අනතුරින් තුවාල ලබා සිටි සිසුවියක් ජීවිතක්ෂයට

දියතලාව ෆොක්ස් හිල් මෝටර් රථ ධාවන තරගය අතරතුර පසුගියදා සිදුවු අනතුරෙන් තුවාල ලබා සිටි පාසල් සිසුවිය ඊයේ (15) රාත්‍රියේ ජීවිතක්ෂයට පත්ව තිබෙනවා.

Read More »