
මෙම වසරේදී සිඩ්නි සහ කැන්බරා නගරවලට බලපෑ ශීතාධිකම දිනය ලෙස අද දිනය සටහන්වී තිබේ.
අද සිඩ්නි උෂ්ණත්වය සෙල්සියස් අංශක 09 ලෙස පැවති අතර කැන්බරා උෂ්ණත්වය සෙල්සියස් සෘණ 02 ක් දක්වා පහත වැටී තිබුණා.
එමෙන්ම නැගෙනහිර වෙරළ ආශ්‍රිත නගර ගණනාවක උෂ්ණත්වය සෙල්සියස් අංශක 0 ට ආසන්නව පැවති බවයි කාළගුණ වාර්තාවේ දැක්වෙන්නේ.
