සිඩ්නි ජල ගැලීම් : සිරවී සිටින්නන් මුදාගැනීමට විශේෂ මෙහෙයුම්

සිඩ්නි නගරයේ ජල ගැලීම් හේතුවෙන් සිරවී සිටින්නන් මුදාගැනීමට විශේෂ මෙහෙයුම් මාලාවක් ආරම්භ වී තිබෙනවා.

මාර්ග රැසක් ජලයෙන් යටවී තිබීමයි ඊට හේතුව වන්නේ.

වැඩිහිටි නිවාසවල සිටින්නන් මුදා ගැනීමට ප්‍රමුඛතාවය දී තිබෙනවා.

නිව් සවුත් වේල්ස් ප්‍රාන්තයට බලපා ඇති ධාරාණිපාත වර්ෂා තත්වය ලබන බ්‍රහස්පතින්දා දක්වා පවතිනු ඇති බවටයි කාළගුණ අංශ අනතුරු අගවා සිටින්නේ.

මත්තල විදෙස් සමාගම් දෙකකට දෙන්න කැබිනට් අනුමැතිය

මත්තල රාජපක්ෂ ජාත්‍යන්තර ගුවන්තොටුපළෙහි කළමනාකාරීත්වය රුසියානු සහ ඉන්දියානු සමාගම් දෙකකට ලබාදීම සඳහා කැබිනට් අනුමැතිය හිමිවී තිබෙනවා.

Read More »

ඡන්දදායකයින් ආකර්ෂණය කර ගන්න නොමිලේ බියර්, ආහාර සහ කුලී ගමන්

ඉන්දියානු මහ මැතිවරණයට අදාළව බැංගලෝර් නගරයේ ඡන්දදායකයින් ආකර්ෂණය කර ගැනීම සඳහා නොමිලේ බියර් සහ කුලී රථ ගමන් ලබාදීමේ සිදුවීමක් වාර්තා වනවා.

Read More »