ජනාධිපතිවරණය සම්බන්ධයෙන් ශ්‍රී ලංකා රජයෙන් විශේෂ දැනුම්දීමක්

නියමිත කාලසීමාව තුළ ජනාධිපතිවරණය පැවැත්වෙන බව ජනාධිපති මාධ්‍ය අංශය දැනුම්දෙනවා.

ඒ අනුව දැනට පවතින කාලසීමාවට අනුව ලබන වසරේ මහ මැතිවරණද පැවැත්වෙන බවයි වාර්තා වෙන්නේ.

එයට අවශ්‍යය මූලය ප්‍රතිපාදන 2025 අයවැයෙන් ලබාදෙන බවයි සඳහන් වෙන්නේ.

මැතිවරණ පැවැත්වීමේ වගකීම මැතිවරණ කොමිසම සතු වන අතර රජය අවශ්‍ය විටදී කොමිසම සමඟ සන්නිවේදනය කිරීම සිදුවන බවයි එම අංශය වැඩිදුරටත් සඳහන්කර සිටින්නේ.

මැතිවරණ පැවැත්වීමේ වගකීම මැතිවරණ කොමිෂන් සභාව සතු වන අතර අවශ්‍ය අවස්ථාවන්හිදී රජය මැතිවරණ කොමිෂන් සභාව සමඟ සම්බන්ධ වී කටයුතු කරන බවයි ජනාධිපති මාධ්‍ය අංශය වැඩිදුරටත් සඳහන් කරන්නේ.

ඔස්ට්‍රේලියානු ළමයින්ට සමාජ මාධ්‍ය භාවිතා කරන්න බැරිවෙන ලකුණු

මෙරට සමාජ මාධ්‍ය භාවිතය සඳහා වයස් සීමාවන් බලපැවැත්වෙන නව ක්‍රියාමාර්ග හඳුන්වා දෙන්නැයි සිදු කෙරෙන ඉල්ලීම් වැඩි වෙමින් ඇතැයි වාර්තා වනවා.

Read More »

ශ්‍රී ලංකා ජනපති සහ ඉලෝන් මස්ක් අතර හමුවක්

ඉන්දුනීසියාවේ නිල සංචාරයක නිරත ශ්‍රී ලංකා ජනාධිපති රනිල් වික්‍රමසිංහ ලොව ප්‍රධාන පෙළේ ධනවතෙක් ලෙස සැලකෙන ටෙස්ලා සමාගමේ ප්‍රධාන විධායක නිලධාරී මෙන්ම ට්විටර් සමාගමේ හිමිකරු වන ඉලෝන් මස්ක් හමුවී තිබෙනවා.

Read More »