Today’s Top Stories – Thursday 1st February, 2024

ඔස්ට්‍රේලියාවේ ආහාර අනාරක්ෂිතභාවය ඉහළට

වෛද්‍ය ප්‍රතිකාර නොලබන ඔස්ට්‍රේලියානුවන් ගණන සියයට 7% ක්

ඔස්ට්‍රේලියාවේ වඩාත් ජනප්‍රිය මෙන්ම ලාභදායී මෝටර් රථ 10

ඔස්ට්‍රේලියාව සහ නවසීලන්තය අතර ද්විපාර්ශවීය සාකච්ජාවක්

විදේශ ගමන් බලපත්‍ර සඳහා නව ප්‍රමුඛතා සේවාවක්

ඔස්ට්‍රේලියා වීසා හිමියන්ට ස්වදේශ කටයුතු දෙපාර්තමේන්තුවෙන් දැනුම්දීමක්

ලබන 30 වනදායින් වීසා කාලය අවසන් වන සංක්‍රමණිකයන්ට ඔස්ට්‍රේලියානු ස්වදේශ කටයුතු දෙපාර්තමේන්තුව දැනුම්දීමක් සිදු කර තිබෙනවා.

Read More »

ඩේවිඩ් වෝනර් ජාත්‍යන්තර ක්‍රිකට් පිටියෙන් සමුගනී

ඔස්ට්‍රේලියානු කණ්ඩායමේ ආරම්භක පිතිකරුවෙකු වන සුපිරි ක්‍රීඩක ඩේව්ඩ් වෝනර් ජාත්‍යන්තර ක්‍රිකට් පිටියට සමුදීමට තීරණය කර තිබෙනවා.

Read More »

ඔස්ට්‍රේලියාවේ e-දුම්වැටි නීතිවල මතබේධාත්මක වෙනසක්

ඔස්ට්‍රේලියාවේ ඉලෙක්ට්‍රොනික දුම්වැටි සම්බන්ධයෙන් පවතින නීතිවල වෙනස්කම් කිහිපයක් අදියර දෙකක් යටතේ සිදු කිරීමට සැලසුම් කර තිබෙනවා.

Read More »