
නිව් සවුත් වේල්ස් ප්‍රාන්තයේ 2020-21 සංක්‍රමණ වැඩසටහන සඳහා වීසා 190 සහ 491 සඳහා වෘත්තීය ලැයිස්තුව ප්‍රකාශයට පත් කෙරේ.
NSW:2020-21 Occupation list for 190 and 491 visas announced.
නිව් සවුත් වේල්ස් ප්‍රාන්තයේ 2020-21 සංක්‍රමණ වැඩසටහන සඳහා වීසා 190 සහ 491 සඳහා රැකියා ලැයිස්තුව ප්‍රකාශයට පත් කර ඇත. ස්වදේශ කටයුතු දෙපාර්තමේන්තුවේ මඟ පෙන්වීම අනුව NSW රාජ්‍ය නාමයෝජනා අධිකාරිය මේ වන විට අඩු කරන ලද නිපුණතා රැකියා ලැයිස්තුවක් නිකුත් කොට ඇත.

පහත දැක්වෙන්නේ එම ලැයිස්තුවයි.
Skilled Nominated (Permanent) visa (subclass 190)

- 133211 Engineering Manager
- 134211 Medical Administrator
- 134212 Nursing Clinical Director
- 134214 Welfare Centre Manager
- 233911 Aeronautical Engineer
- 233913 Biomedical Engineer
- 233916 Naval Architect
- 233999 Engineering Professionals nec
- 254411 Nurse Practitioner
- 254412 Registered Nurse (Aged Care)
- 254413 Registered Nurse (Child and Family Health)
- 254414 Registered Nurse (Community Health)
- 254415 Registered Nurse (Critical Care and Emergency)
- 254417 Registered Nurse (Disability and Rehabilitation)
- 254418 Registered Nurse (Medical)
- 254421 Registered Nurse (Medical Practice)
- 254422 Registered Nurse (Mental Health)
- 254423 Registered Nurse (Perioperative)
- 254424 Registered Nurse (Surgical)
- 254425 Registered Nurse (Paediatric)
- 254499 Registered Nurses nec
- 261111 ICT business Analyst
- 261112 Systems Analyst
- 261311 Analyst Programmer
- 261312 Developer Programmer
- 261313 Software Engineer
- 262112 ICT Security Specialist
- 263111 Computer Network and Systems Engineer
- 312311 Electrical Engineering Draftsperson
- 312312 Electrical Engineering Technician
- 312999 Building and Engineering Technicians nec
Skilled Work Regional (Provisional) visa (subclass 491)–https://www.business.nsw.gov.au/__data/assets/pdf_file/0010/339382/491_Occupation_List_dot.pdf
වැඩි විස්තර: https://www.business.nsw.gov.au/live-and-work-in-nsw/visas-and-immigration/skilled-visas/nsw-skilled-occupations-list