මෙල්බන් දුම්රිය වර්ජන අත්හිටුවයි

මෙල්බන් නගරය තුළ සිදුකිරීමට සැළසුම් කර තිබූ දුම්රිය වර්ජන අත්හිටුවා තිබෙනවා.

වැටුප් වර්ධක ඇතුලු කරුනු කිහිපයක් මුල්රගෙනයි ලබන 06 සහ 11 යන දෙදින තුළදීයි මෙම වර්ජන සැළසුම් කර තිබුණේ.

වසර 04 ක කාලය තුළදී සියයට 17 ක වැටුප් වැඩිවීමක් ලබාදෙන බවට වික්ටෝරියා ප්‍රාන්ත බළධාරීන් විසින් පොරොන්දු වීමත් සමගයි මෙම වර්ජන අත්හිටුවීමට තීරණය කර ඇත්තේ.

මේ අනුව ලබන සිකුරාදා සහ මීළග සතියේ බදාදා දින නියමිත පරිදි දුම්රිය ධාවන කිරීමට නියමිතයි.

https://www.skynews.com.au/australia-news/melbourne-public-transport-strikes-called-off-after-union-reaches-inprinciple-agreement-with-metro-trains-during-crisis-talks-late-on-sunday/news-story/7da91ff53dba41e3829456dd5d67565c

ඔස්ට්‍රේලියානුවන්ට පීඩා ගෙන දුන් රෝගයක් කලින්ම හඳූනා ගන්න පර්යේෂණයක් සාර්ථකයි

සාමාන්‍ය රුධිර පරීක්‍ෂණයක් මගින් පාකින්සන් රෝගය වසර හතකට පෙර හඳුනා ගත හැකි බවට නව පරීක්ෂණයක් මගින් තහවුරු කරගෙන තිබෙනවා.

Read More »

සැක කටයුතු මෝටර් රථයක් සහ ගිනි අවියක් නිසා මෙල්බන් CBD අවට ආරක්ෂාව තර කෙරේ

මෙල්බර්න් හි CBD හි Collins St හි නතර කර තිබූ මෝටර් රථයකින් ගිනි අවියක් සොයා ගැනීමේ සිද්ධියක් හමුවේ ප්‍රදේශයේ ආරක්ෂාව තර කර තිබෙනවා.

Read More »

Second Hand භාණ්ඩ නිසා NSW ප්‍රාන්තයේ වෙනසක්

නිව් සවුත්වේල්ස් ප්‍රාන්තයේ පදිංචිකරුවන් පාවිච්චි කරන ලද භාණ්ඩ වැඩි වශයෙන් මිලදී ගැනීම හේතුවෙන් සැලකිය යුතු අපද්‍රව්‍ය සහ හරිතාගාර වායු ප්‍රමාණයක් අඩු කිරීමට උපකාරී වී ඇතැයි නව සමීක්ෂණ මගින් හෙළිවී තිබෙනවා.

Read More »