Search

Today’s Top Stories – Tuesday 26th September, 2023

වික්ටෝරියා අගමැති ඇන්ඩෲස් අස්වෙයි

ස්වදේශීක හඩ ක්‍රියාත්මක කිරීම සඳහා ඒකාබද්ධ පාර්ලිමේන්තු කමිටුවක්

ගුවන් ගාස්තු වැඩිවීමක අනතුරු ඇගවීමක්

පංති කාමර තුළට දේශපාලනය – වික්ටෝරියා පාසල් 02 කට පැමිණිලි

NRMA විද්‍යුත් මෝටර් රථ ආරෝපණය නොමිළයේ දීම නවතා දැමේ

================================================================================

ඔස්ට්‍රේලියාව – ශ්‍රී ලංකාව සහ ලොව පුරා අද දිනය තුළ වාර්තා වූ සිදුවීම් අතුරින් වැදගත්ම පුවත් එකතුව

Ausලංකා TV – Top Stories – 2023/09/26

================================================================================

මෙල්බන්හිදී ළමුන් 7 කට බරපතල තුවාල සිදුකළ ට්‍රක් රියදුරු නිර්දෝෂද?

ළමුන් 7 දෙනෙකුට බරපතල තුවාල සිදුකළ පාසල් බස් රථ අනතුර සම්බන්ධ චෝදනාව ට්‍රක් රථ රියදුරුගේ නීතීඥවරයා ප්‍රතික්ෂේප කරනවා.

Read More »