Today’s Top Stories – Tuesday 26th September, 2023

වික්ටෝරියා අගමැති ඇන්ඩෲස් අස්වෙයි

ස්වදේශීක හඩ ක්‍රියාත්මක කිරීම සඳහා ඒකාබද්ධ පාර්ලිමේන්තු කමිටුවක්

ගුවන් ගාස්තු වැඩිවීමක අනතුරු ඇගවීමක්

පංති කාමර තුළට දේශපාලනය – වික්ටෝරියා පාසල් 02 කට පැමිණිලි

NRMA විද්‍යුත් මෝටර් රථ ආරෝපණය නොමිළයේ දීම නවතා දැමේ

================================================================================

ඔස්ට්‍රේලියාව – ශ්‍රී ලංකාව සහ ලොව පුරා අද දිනය තුළ වාර්තා වූ සිදුවීම් අතුරින් වැදගත්ම පුවත් එකතුව

Ausලංකා TV – Top Stories – 2023/09/26

================================================================================

මෙල්බන් වෙත පැමිණි විදේශිකයාගේ ගමන් මල්ලෙන් මිලියන ගණනක මත්ද්‍රව්‍ය මතුවෙයි

මෙල්බර්න් වෙත පැමිණි ගුවන් යානයක සිටි මගියෙකුගේ ගමන් මල්ලක තිබී ඩොලර් මිලියන 1.3ක කොකේන් තොගයක් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

Read More »

මෙල්බන් පොලිස් නිලධාරියා අනතුරට ලක් කර පළාගිය සැකකරු ඇල්ලූ හැටි

සොරකම් කළ මෝටර් රථයකින් මෙල්බන්හිදී පොලිස් නිලධාරියෙකු අනතුරට ලක් කර පළා යාමේ සිද්ධියට සම්බන්ධ සැකකරු පොලිස් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

Read More »