සාමාන්‍ය සහ e-දුම්වැටි දෙවර්ගයම භාවිත කරන්නන්ට අක්ෂි ආබාධ

සාමාන්‍ය සහ ඉලෙක්ට්‍රොනික දුම්වැටි යන දෙවර්ගයම භාවිත කරන්නන් අක්ෂි ආබාධවලට ගොදුරුවීමේ ප්‍රවණතාවය ඉතා ඉහළ මට්ටමක පවතින බවට අනාවරණය වී තිබෙනවා.

ඇස් වේදනාව – කඳුලු ගැලීම – රත් පැහැ වීම – ඇස් වියළීම වැනි තත්වයන් එහි පූර්ව ලක්ෂණ බවටයි හඳුනාගෙන ඇත්තේ.

අවුරුදු 13 ත් 24 ත් අතර තරුණයන් 4,351 දෙනෙකු සහභාගී කරගනිමින් සිදුකල සමීක්ෂණයකදී මෙම තොරතුරු හෙළිකරගෙන තිබෙනවා.

සාමාන්‍ය දුම්වැටිවලට වඩා ඉලෙක්ට්‍රොනික දුම්වැටිවල බලපෑම අඩු බවටද මෙහිදී අනාවරණය වී ඇති බව සඳහන්.

එහෙත් එම වර්ග දෙකම භාවිත කිරීමේදී අක්ෂි ආබාධවලට ගොදුරුවීමේ ඉහළ අවධානමක් පවතින බවටයි මෙහිදී හඳුනාගෙන ඇත්තේ.

නිවසේ ඇස්බැස්ටෝස් තියෙනවා නම් සැලකිලිමත් වෙන්න

රට තුළ නිවාස හා ගොඩනැගිලි ඉදිකිරීමේ දී ඇස්බැස්ටෝස් භාවිතය තහනම් කර තිබුණ ද සෑම නිවාස තුනෙන් එකක් සඳහා තවදුරටත් ඇස්බැස්ටෝස් භාවිත කරන බව හඳුනාගෙන තිබෙනවා.

Read More »

පොලි අනුපාත වැඩි වීමේ අවදානමක් ගැන ඉඟියක්

පසුගිය සතියේ ඉදිරිපත් කරනු ලැබූ ෆෙඩරල් අයවැය මගින් පොලි අනුපාත වැඩි වීමේ හැකියාව ඉහළ නංවන බවට ඔස්ට්‍රේලියානුවන් වැඩි පිරිසක් කනස්සල්ලට පත්ව සිටින බව වාර්තා වනවා.

Read More »

හෙලිකොප්ටර් අනතුරින් මියගිය ඉරාන ජනපතිගේ අවසන් කටයුතු අද

හෙලිකොප්ටර් අනතුරකින් ජීවිතක්ෂයට පත්වූ වූ ඉරාන ජනාධිපති ඊබ්‍රහිම් රයිසිගේ අවසන් කටයුතු අද සිදු කිරීමට නියමිතව තිබෙනවා.

Read More »

ඊශ්‍රායල අගමැති සහ හමාස් නායකයා අත්අඩංගුවට ගැනීමට වරෙන්තු

ඊශ්‍රායල අගමැති බෙන්ජමින් නෙතන්යාහු සහ හමාස් නායක යාහියා සින්වාර් සහ අත්අඩංගුවට ගැනීමට ජාත්‍යන්තර අපරාධ අධිකරණය වරෙන්තු ඉල්ලා සිටින බව අධිකරණයේ ප්‍රධාන අභිචෝදක කරීම් ඛාන් පවසනවා.

Read More »

ඩිලන්ත මාලගමුවට ඉතාලියේදී ජයග්‍රහණයක්

ඉතාලියේ මිසානෝ ජාත්‍යන්තර මෝටර් රථ ධාවන පථයේ ඊයේ (19) පැවැති යුරෝපියානු GT4 මෝටර් රථ ධාවන තරගයේ දෙවෙනි ස්ථානය දිනාගැනීමට ශ්‍රී ලංකාවේ ප්‍රවීන මෝටර් රථ ධාවන ශූර ඩිලන්ත මාලගමුවට හැකියාව ලැබුණා.

Read More »