LIVE : Ausලංකා රේඩියෝ සවස ප්‍රධාන ප්‍රවෘත්ති සජීවීව දැන්

ඔස්ට්‍රේලියාවේ වෙසෙන ඔබ අද දිනය අවසානයේ දැනගතම යුතු ප්‍රවෘත්ති ඇතුළත් Ausලංකා රේඩියෝ සවස ප්‍රධාන ප්‍රවෘත්ති ප්‍රකාශයට දැන් සවන් දෙන්න.

සජීවීව දැන් අහන්න – https://play.radioking.com/radio/auslanka-radio

අද සවස ප්‍රධාන පුවත් අතුරින්

  • ඉදිරි වසර 40 දී ඔස්ට්‍රේලියා ජනගහණය මිලියන 14 කින් ඉහළට – ආර්ථිකයේ ප්‍රබල පසුබෑමක්
  • 2023-24 සඳහා ඔස්ට්‍රේලියාවේ සංක්‍රමණ කෝටාව අඩු කරයි
  • NSW සෞඛ්‍ය වියදම් සඳහා $ බිලියන 33 ක් වෙන්කිරීම ගැන විමර්ශනයක්
  • දකුණු ඔස්ට්‍රේලියාවේ Food Bank වෙත පැමිණෙන සංඛ්‍යාව 57% කින් ඉහළට
  • 2022-23 සඳහා ක්වන්ටාස් සමූහයෙන් $ බිලියන 1.74 ක ලාභයක්
  •  ජාවාරම් මුදල් විශුද්ධිකරණයට NSW පෝකර් යන්ත්‍ර යොදා ගැනීමේ ජාවාරමක්
  • රුසියාවේ ගුවන් යානා අනතුරකින් වැග්නර් කුළී හමුදා නායක මරුට

තවත් උණුසුම් පුවත් දැනගන්න Aus ලංකා LIVE App එක දැන්ම Download කරගන්න

apple – shorturl.at/MQTVZ

android – shorturl.at/pEU27