ඔස්ට්‍රේලියානු බැටලු මස් ආනයනයේ දී තීරුබදු ලිහිල් කරන මෙන් ඉල්ලීමක්

ඔස්ට්‍රේලියානු සහ නවසීලන්ත බැටලු මස් ආනයනයේ දී පවතින තීරුබදු ගාස්තු ලිහිල් කර දෙන මෙන් ඇමරිකානු සමාගමක් ඉල්ලීමක් කරනවා.

එම තීරු බදු ඉතා ඉහළ අගයක පවතින බවයි එම සමාගම පෙන්වා දෙන්නේ.

අමෙරිකානුවන් පරිභෝජනය කරන බැටලූ සහ එලු මස්වලින් සියයට 74 ක් පමණම විදේශයන්ගෙන් ආනයනය කෙරෙන ආහාර වීම විශේෂත්වයක්.

1990 දශකයෙන් පසු පළමු වරට අමෙරිකාවේ සත්ව නිශ්පාදන සියයට 60 කින් පමණ පහත වැටී තිබීම ඊට හේතුවයි.

කිසියම් අයුරකින් තීරු බදු ගාස්තු අඩු කළහොත් ඔස්ටේ්‍රලියා සහ නවසීලන්ත නිෂ්පාදන සඳහා තවත් පුලුල් වෙළඳපොළක් බිහිවනු ඇති බවටද අනාවැකි පළවනවා.

TikTok තහනම් කෙරෙන පනතට ඇමරිකා ජනපති අත්සන් තබයි

ටික්ටොක් සමාජ මාධ්‍ය ජාලය අමෙරිකාව තුළ තහනම් කිරීමට අදාළ යෝජනාවට අමෙරිකානු ජනාධිපති ජෝ බයිඩ්න් අත්සන් තබා ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා කරනවා.

Read More »

දකුණු ආසියාවේ පළමු අහස් පාලම සමග ITC රත්නදීප විවෘත වෙයි

ගාලු මුවදොර ආසන්නයේ ඉදි කෙරුණු ITC රත්නදීප (‘ITC Ratnadipa Colombo’ )අති සුඛෝපභෝගි හෝටලය ජනාධිපති රනිල් වික්‍රමසිංහ විසින් ඊයේ විවෘත කරනු ලැබුවා.

Read More »

පර්ත් අවට මුහුදු තීරයට යන අයට අනතුරු ඇඟවීමක්

පර්ත් ආසන්න මුහුදු තීරයේ ඇති ඇල්ගී විශේෂයක් හේතුවෙන් පර්ත් හි සංචාරය කරන්නන්ට මුහුදේ දිය නෑම පිළිබඳ අනතුරු ඇඟවීමක් නිකුත් කර තිබෙනවා.

Read More »

ශ්‍රී ලංකාවේ හිටපු හමුදා සාමාජිකයන් Anzac Day පෙළපාලිවලට එක්වෙයි

මෙවර ඇන්සක් ඩේ සැමරුම් පෙළපාලි සඳහා ශ්‍රී ලංකාවේ හිටපු ත්‍රිවිධ හමුදා සාමාජිකයින් රැසක් ද ඔස්ට්‍රේලියාවේ මෙල්බන් නගරයට ඒකරාශී වී තිබෙනවා.

Read More »