Search

Today’s Top Stories – Friday 04th August, 2023

වසර 15 කට පසු අඛණ්ඩව කාර්තු 03 කදී ඔස්ට්‍රේලියාව තුළ සිල්ලර වෙළඳාම් පහළට

පොළී අනුපාතිකයන් ඉහළම අගයට ළගාවී ඇති බවට ප්‍රධාන බැංකු 03 කින් අනාවැකි

ඔස්ට්‍රේලියා විශ්ව විද්‍යාල ලිංගික හිංසන වළක්වාලීම ප්‍රමාණවත් නොවන චෝදනා

වාහන සොරකම් අඩු කරගන්න QLD රජයෙන් engine immobiliser සඳහා වවුචර්

ෆේස්බුක් හරහා ඔස්ට්‍රේලියානුවන් ඉලක්ක කල බිත්තර ජාවාරමක්

================================================================================

ඔස්ට්‍රේලියාව – ශ්‍රී ලංකාව සහ ලොව පුරා අද දිනය තුළ වාර්තා වූ සිදුවීම් අතුරින් වැදගත්ම පුවත් එකතුව

Ausලංකා TV – Top Stories – 2023/08/04

================================================================================