
ඔස්ට්‍රේලියාවේ වෙසෙන ඔබ අද දිනය ආරම්භයේ දැනගතම යුතු ප්‍රවෘත්ති ඇතුළත් Aus ලංකා රේඩියෝ උදාසන ප්‍රධාන ප්‍රවෘත්ති ප්‍රකාශයට දැන් සවන් දෙන්න.
සජීවීව දැන් අහන්න – https://play.radioking.com/radio/auslanka-radio
අද උදාසන ප්‍රධාන පුවත් අතුරින්

- රිය අනතුරු මරණ වැඩිවීමේ ඉහළම ප්‍රතිශතය වික්ටෝරියා ප්‍රාන්තයෙන්
- වික්ටෝරියා නිවාස කුළී ඉහළ දැමීම වසර 02 කට එක් වරයි ?
- ඔස්ට්‍රේලියා ආර්ථිකය සම්බන්ධ තීරණාත්මක සංඛ්‍යාලේඛණයක් ලබන බදාදා
- ඔස්ට්‍රේලියාවේ සරණාගත බව පතන පිරිස අතර පළමු ස්ථානය ශ්‍රී ලාංකිකයින්ට
තවත් උණුසුම් පුවත් දැනගන්න Aus ලංකා LIVE App එක දැන්ම Download කරගන්න
apple – shorturl.at/MQTVZ

android – shorturl.at/pEU27