වික්ටෝරියා පාසල්වල ලිංගික හිංසන සම්බන්ධයෙන් විමර්ශනයක්

Victorian Premier Daniel Andrews addresses the media during a press conference in Melbourne, Wednesday, October 13, 2021. (AAP Image/James Ross) NO ARCHIVING

වික්ටෝරියා ප්‍රාන්තයේ පාසල්වල සිදුවී ඇතැයි පැවසෙන ලිංගික හිංසන සම්බන්ධයෙන් විමර්ශනයක් පැවැත්වීමට ප්‍රාන්ත රජය විසින් විශේෂ පරීක්ෂණ මණ්ඩලයක් පත් කර තිබෙනවා.

ප්‍රාන්ත අගමැති ඩැනියෙල් ඇන්ඩෲස් සඳහන් කලේ පාසල් පරිශ්‍රය සියලු දරුවන්ට ආරක්ෂාකාරී වාතාවරණයක පැවතිය යුතු බවයි.

ලබන වසරේ පෙබරවාරි 28 වනදා වනවිට මෙම අවසන් වාර්තාව ලබාදෙන ලෙසයි ප්‍රාන්ත රජය විසින් දන්වා ඇත්තේ.

මේ අතර වික්ටෝරියා ප්‍රාන්ත විපක්ෂය අවධාරණය කරන්නේ ප්‍රාන්තයේ සියලුම රජයේ පාසල් සම්බන්ධයෙන් මෙම විමර්ශනය පැවැත්විය යුතු බවයි.

වින්දිතයන්ට සිය අනන්‍යතාවය ආරක්ෂා කරගනිමින් සාක්ෂි ලබාදිය හැකි ක්‍රමවේදයක් ඉදිරි දිනවලදී ප්‍රකාශයට පත් කෙරෙනු ඇති.

ඔස්ට්‍රේලියාවේ අඩු ආදායම්ලාභීන් වෙනුවෙන් ඉල්ලීමක්

අඩු ආදායම්ලාභී පවුල් සඳහා මුල් ළමාවිය අධ්‍යාපන පහසුකම් ඇතුලු ළමා රක්ෂණ සේවා නොමිලේ ලබා දෙන්නැයි ඵලදායිතා කොමිෂන් සභාව ෆෙඩරල් රජයෙන් ඉල්ලීමක් කර තිබෙනවා.

Read More »

ජීවිත 6ක් බිලිගත් සිඩ්නි ප්‍රහාරය ගැන තවත් තොරතුරු හෙළිවෙයි

සිඩ්නි නැගෙනහිර වෙස්ට්ෆීල්ඩ් බොන්ඩායි ජන්ෂන් හි සාප්පු මධ්‍යස්ථානයකදී පුද්ගලයන් කිහිප දෙනෙකුට පිහියෙන් ඇනීමෙන් පසු පොලිස් වෙඩි පහරින් මිය ගිය 40 හැවිරිදි වියේ පසුවන පුද්ගලයා හඳුනා ගැනීමට පොලිසිය තවදුරටත් විමර්ශන සිදු කරමින් පවතිනවා.

Read More »

සිඩ්නි වෙස්ට්ෆීල්ඩ් සාප්පු සංකීර්ණයේ පිහි ඇනුමෙන් 7ක් ජීවිතක්ෂයට

සිඩ්නි හි නැගෙනහිර වෙස්ට්ෆීල්ඩ් බොන්ඩි හන්දියේ සාප්පු මධ්‍යස්ථානයේදී සිදු වූ පිහි ඇනුමෙන් සහ වෙඩි තැබීමෙන් ප්‍රහාරකයා ඇතුලු පුද්ගලයන් 7දෙනෙකු මියගොස් තිබෙනවා.

Read More »

සිඩ්නි සාප්පු සංකීර්ණයේ පිහි ඇනුමෙන් 4ක් ජීවිතක්ෂයට පත්වී ඇතැයි තොරතුරු

සිඩ්නි වෙස්ට්ෆීල්ඩ් හි සාප්පු සංකීර්ණයක සිදු වූ පිහි ඇනුම් සහ වෙඩි තැබීමේ සිදුවීම හේතුවෙන් පුද්ගලයන් 4 දෙනෙකු මියගොස් ඇතැයි වාර්තා වනවා.

Read More »