වික්ටෝරියා පාසල්වල ලිංගික හිංසන සම්බන්ධයෙන් විමර්ශනයක්

Victorian Premier Daniel Andrews addresses the media during a press conference in Melbourne, Wednesday, October 13, 2021. (AAP Image/James Ross) NO ARCHIVING

වික්ටෝරියා ප්‍රාන්තයේ පාසල්වල සිදුවී ඇතැයි පැවසෙන ලිංගික හිංසන සම්බන්ධයෙන් විමර්ශනයක් පැවැත්වීමට ප්‍රාන්ත රජය විසින් විශේෂ පරීක්ෂණ මණ්ඩලයක් පත් කර තිබෙනවා.

ප්‍රාන්ත අගමැති ඩැනියෙල් ඇන්ඩෲස් සඳහන් කලේ පාසල් පරිශ්‍රය සියලු දරුවන්ට ආරක්ෂාකාරී වාතාවරණයක පැවතිය යුතු බවයි.

ලබන වසරේ පෙබරවාරි 28 වනදා වනවිට මෙම අවසන් වාර්තාව ලබාදෙන ලෙසයි ප්‍රාන්ත රජය විසින් දන්වා ඇත්තේ.

මේ අතර වික්ටෝරියා ප්‍රාන්ත විපක්ෂය අවධාරණය කරන්නේ ප්‍රාන්තයේ සියලුම රජයේ පාසල් සම්බන්ධයෙන් මෙම විමර්ශනය පැවැත්විය යුතු බවයි.

වින්දිතයන්ට සිය අනන්‍යතාවය ආරක්ෂා කරගනිමින් සාක්ෂි ලබාදිය හැකි ක්‍රමවේදයක් ඉදිරි දිනවලදී ප්‍රකාශයට පත් කෙරෙනු ඇති.

ආසියානු රටක පුද්ගලයෙක් මෙල්බන්හිදී කාන්තාවක් සහ දරුවෙක් පැහැර ගනී

මෙල්බර්න්හි රෝවිල් ප්‍රදේශයේ (Rowville) සාප්පු මධ්‍යස්ථානයක් අසලදී කාන්තාවක් සහ ඇයගේ කුඩා දියණිය පැහැරගෙන යාමේ සිදුවීමක් සම්බන්ධයෙන් පොලිස් පරීක්ෂණ ආරම්භ වී තිබෙනවා.

Read More »

අගමැති එක්වූ මෙල්බන් සමුලුවකට පලස්තීන හිතවාදී විරෝධතාකරුවන් කඩාවදී

අගමැති ඇන්තනි ඇල්බනීස් සහභාගී වූ මෙල්බර්න්හි කම්කරු පක්ෂ සමුළුවකට පලස්තීන හිතවාදී පෙලපාලිකරුවන් කඩා වැදී තිබෙනවා.

Read More »

වික්ටෝරියා ප්‍රාන්තයේ මාරක රිය අනතුරුවලට හේතුව හෙළිවෙයි

පැය පහකට අඩු කාලයක් නිදාගන්නා රියදුරන් රිය අනතුරුවලට පත්වීමේ සම්භාවිතාව හතර ගුණයකින් වැඩි බව නව අධ්‍යයනයකින් හෙළි වී තිබෙනවා.

Read More »