ඩොලර් බිලියන 5.7 ක Smartphones භාවිතයට නොගෙන ඔස්ට්‍රේලියානු නිවෙස්වල

ඔස්ට්‍රේලියානු නිවෙස්වල පවතින භාවිතයට නොගන්නා ස්මාට්ෆෝන් ජංගම දුරකථනවල වටිනාකම ඩොලර් බිලියන 5.7 කට ආසන්න බවට තක්සේරු කර තිබෙනවා.

අලුතින් මිළදී ගෙන තවමත් භාවිතයට නොගත් මෙන්ම භාවිත කර දැනට ඉවත දමා ඇති එහෙත් තවමත් යහපත් තත්වයක පවතින දුරකථන මේ අතර වන බව සඳහන්.

ඔස්ට්‍රේලියාව තුළ සෑම නිවසකම මෙම ඝණයට අයත් දුරකථන 01 ත් 02 ත් අතර සංඛ්‍යාවක් පවතින බවයි මෙම අධ්‍යයනයේදී අනාවරණය වී ඇත්තේ.

එම දුරකථනවල සාමාන්‍ය වටිනාකම ලෙස ඩොලර් 186 ක මුදලක් තක්සේරු කර තිබෙනවා.

සෑම 03 දෙනෙකුගෙන් අයෙකු සතුව භාවිත නොකරන දුරකථන 03 ක් පවතින බවත් මෙහිදී අනාවරණය වී ඇති බව සඳහන්.

ශ්‍රී ලංකා ජනපති සහ ඉලෝන් මස්ක් අතර හමුවක්

ඉන්දුනීසියාවේ නිල සංචාරයක නිරත ශ්‍රී ලංකා ජනාධිපති රනිල් වික්‍රමසිංහ ලොව ප්‍රධාන පෙළේ ධනවතෙක් ලෙස සැලකෙන ටෙස්ලා සමාගමේ ප්‍රධාන විධායක නිලධාරී මෙන්ම ට්විටර් සමාගමේ හිමිකරු වන ඉලෝන් මස්ක් හමුවී තිබෙනවා.

Read More »

සිඩ්නිහි තවත් පිහි ඇනුමකින් පොලිස් නිලධාරියෙක් රෝහලේ

සිඩ්නි නුවර සීබීඩීහි එලිසබෙත් වීදියේ දී පොලිස් නිලධාරියකුගේ හිසට පිහියෙන් ඇන බරපතල තුවාල සිදු කිරීමට සම්බන්ධ පුද්ගලයකු අත්අඩංගුවට ගෙන තිබෙනවා.

Read More »

වික්ටෝරියා ප්‍රාන්තයේ සෞඛ්‍ය බලධාරීන්ට අභියෝගයක්

වික්ටෝරියා ප්‍රාන්තයේ පාසැල් ළමුන් අතර සීඝ්‍රයෙන් ව්‍යාප්ත වන ඉලෙක්ට්‍රොනික දුම්වැටි පාලනය සඳහා පාසැල් මට්ටමින් නව වැඩපිළිවෙලක් ආරම්භ කර තිබෙනවා.

Read More »

විදෙස් රටක අතරමං වූ ඔස්ට්‍රේලියානුවන් රැගෙන එන්න රජයෙන් සැලසුමක්

නිව් කැලිඩෝනියාවේ අර්බුධකාරී වාතාවරණය හේතුවෙන් අතරමංව සිටින ඔස්ට්‍රේලියානුවන් මව් රටට ගෙන ඒමට රජය විශේෂ වැඩසටහනක් ආරම්භ කර තිබෙනවා.

Read More »