ඔස්ට්‍රේලියාවේ වෙසෙන ඔබ අද දිනය අවසානයේ දැනගතම යුතු ප්‍රවෘත්ති ඇතුළත් Ausලංකා රේඩියෝ සවස ප්‍රධාන ප්‍රවෘත්ති ප්‍රකාශයට දැන් සවන් දෙන්න.
සජීවීව දැන් අහන්න – https://play.radioking.com/radio/auslanka-radio
අද සවස ප්‍රධාන පුවත් අතුරින්
- සයිබර් ප්‍රහාරවලින් බේරෙන්න අගමැතිගෙන් විනාඩි 05 ක විසඳුමක්
- ක්වන්ටාස් ආසියානු ගමනාන්ත වෙත සිදුකරන ගුවන් වාර වැඩි කරයි
- දකුණු ඔස්ට්‍රේලියාවේ විරෝධතාකරුවන්ට එරෙහි නීති දැඩිවෙයි
- දකුණු ඔස්ට්‍රේලියාවේ ප්‍රධාන වේලි 02 ක් ආශ්‍රිත ජනතාවට අනතුරු ඇගවීමක්
- රුසියානු කුළී හමුදා ගමන නවතයි
තවත් උණුසුම් පුවත් දැනගන්න Aus ලංකා LIVE App එක දැන්ම Download කරගන්න
apple – shorturl.at/MQTVZ
android – shorturl.at/pEU27