
2027 වසරේ පැවැත්වෙන මීළග ප්‍රාන්ත මැතිවරණය ජය ගැනීම සඳහා නිවු සවුත් වේල්ස් ලිබරල් පක්ෂය විසින් දැවැන්ත වැඩපිළිවෙලක් ආරම්භ කිරීමට සූදානම් වනවා.
එහි පළමු පියවර ලෙස ඔවුන් අද දිනයේදී සිඩ්නි නුවරදී රැස්ව මූලික සාකච්ඡාවක් පවත්වා ඇති බව සඳහන්.
ඇතැම්විට ප්‍රධාන තනතුරු කිහිපයක වෙනස්කම් පවා මෙහිදී සිදුවිය හැකි බවටයි අනාවැකි පළවන්නේ.

ජයග්‍රහණය කල හැකි අපේක්ෂකයන් තෝරාගෙන ඔවුන් දැන් සිටම ඒ සඳහා හැඩගැස්වීමද මේ යටතේ අපේක්ෂිතයි.
https://www.abc.net.au/news/2023-06-24/nsw-state-council-liberal-meeting/102519904
