Today’s Top Stories – Monday 05th June, 2023

ඔස්ට්‍රේලියාවේ ආර්ථික අවධානම 220% කින් ඉහළට

සමාන රැකියාවට සමාන වැටුපට විරෝධයක්

ඔස්ට්‍රේලියාවේ භූමිකම්පා අවධානම වැඩිම නගර මෙන්න

ගුවන් ගාස්තු අඩු කරන්නැයි ෆෙඩරල් රජයට නිර්දේශ

කටුනායක සිද්ධිය ගැන අජාන් හිමි ඔස්ට්‍රේලියාවේදී කරුණු පහදයි

================================================================================

ඔස්ට්‍රේලියාව – ශ්‍රී ලංකාව සහ ලොව පුරා අද දිනය තුළ වාර්තා වූ සිදුවීම් අතුරින් වැදගත්ම පුවත් එකතුව

Ausලංකා TV – Top Stories – 2023/06/05

================================================================================

NSW නව නිවාස ව්‍යාපෘති ඉදි කිරීම් බාධා ඉවත් කිරීමේ රෙගුලාසි මාලාවක්

නව නිවාස ව්‍යාපෘති ඉදි කිරීම් සම්බන්ධයෙන් පවතින බාධා ඉවත් කිරීමේ රෙගුලාසි මාලාවක් නිවු සවුත් වේල්ස් ප්‍රාන්ත රජය විසින් ප්‍රකාශයට පත් කිරීමට සූදානම් වනවා.

Read More »