වෙසක් පුන් පොහෝය අද – මෙල්බන් පුරා ආගමික වැඩසටහන්

බෝසතුන්ගේ ඉපදීම – සිදුහත් කුමරුන්ගේ බුදුවීම සහ බුදු රජාණන් වහන්සේගේ පරිනිර්වාණය සිහිපත් කෙරෙන වෙසක් පුන් පොහොය දිනය අදට යෙදී තිබෙනවා.

ඒ වෙනුවෙන් ඔස්ටේ්‍රලියාවේ මෙල්බන් ඇතුලු නගර රැසක ශීල ව්‍යාපාර – දන්සැල් – තොරණ් – වෙසක් කූඩු ඇතුලු විවිධ වැඩසටහන්

සංවිධාන කර තිබෙනු දක්නට හැකියි.

අද දිනය ඔස්ටේ්‍රලියාවේ නිවාඩු දිනයක් නොවන බැවින් බහුතරයක් ආගමික වැඩසටහන් සංවිධාන කර ඇත්තේ සති අන්තයේදීයි.

මෙල්බන් නගරයේ සියලුම බෞද්ධ විහාරස්ථාන ආශ්‍රිතව මෙන්ම විවිධ ආයතන මට්ටමින් සංවිධාන කර ඇති වෙසක් වැඩසටහන් පිළිබඳ සියලු තොරතුරු :

 

ගතවු සති අන්තයේ පැය 48 ක් තුළ වික්ටෝරියා මාර්ගවලදී වැරදි සිදුකල 131 ක් හඳුනාගැනේ

ගතවු සති අන්තයේ පැය 48 ක කාලය තුළ වික්ටෝරියා ප්‍රාන්තයේ සිදුකළ මෙහෙයුම් වලදි රිය ධාවනය අතරතුර ජංගම දුරකථන භාවිත කළ රියදුරන් 86 දෙනෙකුට එරෙහිව නීතිය ක්‍රියාත්මක කර තිබෙනවා.

Read More »

ඔන්ලයින් ක්‍රියාකාරකම් සඳහා වයස පරීක්ෂා යෝජනාව ඉවතට

ඔන්ලයින් ක්‍රියාකාරකම් සඳහා වයස පරීක්ෂා කිරීමේ වැඩපිළිවෙලක් වෙනුවෙන් ලිබරල් සන්ධානය ඉදිරිපත් කල යෝජනාව පාලක ලේබර් පක්ෂ රජය විසින් ප්‍රතික්ෂේප කර තිබෙනවා.

Read More »

නිදහස් කල ඇතැම් අනවසර සංක්‍රමණිකයන්ට මෙතෙක් නිරීක්ෂණ පළඳනා සවිකර නෑ

රැඳවුම් භාරයෙන් නිදහස් කරනු ලැබූ ඇතැම් අනවසර සංක්‍රමණිකයන්ට මෙතෙක් නිරීක්ෂණ පළඳනා සවිකර නොමැති බවට ෆෙඩරල් රජය විසින් පිළිගෙන තිබෙනවා.

Read More »