
ඔස්ට්‍රේලියාවේ වෙසෙන ඔබ අද දිනය අවසානයේ දැනගතම යුතු ප්‍රවෘත්ති ඇතුළත් Ausලංකා රේඩියෝ සවස ප්‍රධාන ප්‍රවෘත්ති ප්‍රකාශයට දැන් සවන් දෙන්න.
සජීවීව දැන් අහන්න – https://play.radioking.com/radio/auslanka-radio
අද සවස ප්‍රධාන පුවත් අතුරින්

- ප්‍රාන්ත 03 කට පණවා තිබූ අකුණු සහිත කුණාටු අනතුරු ඇගවීම් ඉවතට
- ඉවතලන වයින් බෝතල්වලට ක්වීන්ස්ලන්ඩ් හිදී මුදල්
- සිඩ්නි ගුවන් ධාවන පථ 02 ක් වැසේ – ගුවන් ගමන්වල ප්‍රමාදයක්
- ඔස්ට්‍රේලියානුවන්ගේ මූල්‍ය පීඩනය ඉහළට
- 03 වන T20 තරගයෙනුත් නවසීලන්තය ජයගනී
තවත් උණුසුම් පුවත් දැනගන්න Aus ලංකා LIVE App එක දැන්ම Download කරගන්න
apple – shorturl.at/MQTVZ

android – shorturl.at/pEU27