සඳ මත ජලය ඇති බවට තහවුරු වේ.

සඳ මත ජලය ඇති බවට තහවුරු වේ.

NASA confirms water on the moon.

සඳ මත ජලය ඇති බවට නසා ආයතනය ප්‍රකාශයට පත්කර තිබේ.

චන්ද්‍රිකා තාක්ෂණය ඔස්සේ ලබාගත් තොරතුරුවලට අනුව සඳමත ස්වභාවික ජලය ඇති බවට ස්ථීර වශයෙන්ම ප්‍රකාශය කළ හැකි බව නාසා ආයතනය පෙන්වා ඇත​.

සඳ මත ජලය ඇති බවට නාසා ආයතනය ප්‍රකාශයට පත් කළ ප්‍රථම අවස්ථාව මෙය බව විදෙස් වාර්තා සඳහන් කර ඇත​.

සඳ මතුපිට සූර්යාලෝකය වැටෙන ප්‍රාදේශයන්හි ජලය ඇති බවට තහවුරු වී තිබේ.

එම ජලයේ ස්වභාවය පිළිබඳව විද්‍යාඥයින් විසින් තවදුරටත් අධ්‍යයනය කිරීමට බලාපොරොත්තු වන බව නාසා ආයතනය ප්‍රකාශ කර තිබේ.

මත්තල විදෙස් සමාගම් දෙකකට දෙන්න කැබිනට් අනුමැතිය

මත්තල රාජපක්ෂ ජාත්‍යන්තර ගුවන්තොටුපළෙහි කළමනාකාරීත්වය රුසියානු සහ ඉන්දියානු සමාගම් දෙකකට ලබාදීම සඳහා කැබිනට් අනුමැතිය හිමිවී තිබෙනවා.

Read More »

ඡන්දදායකයින් ආකර්ෂණය කර ගන්න නොමිලේ බියර්, ආහාර සහ කුලී ගමන්

ඉන්දියානු මහ මැතිවරණයට අදාළව බැංගලෝර් නගරයේ ඡන්දදායකයින් ආකර්ෂණය කර ගැනීම සඳහා නොමිලේ බියර් සහ කුලී රථ ගමන් ලබාදීමේ සිදුවීමක් වාර්තා වනවා.

Read More »