Search

දකුණු ඔස්ටේ්‍රලියා රෝහල් සඳහා බඳවා ගන්නා හෙදියන් දෙගුණ කරයි

How_to_become_a_registered_nurse_612px

දකුණු ඔස්ටේ්‍රලියාවේ රෝහල් සඳහා බඳවා ගන්නා හෙදියන් සංඛ්‍යාව දෙගුණ කිරීමට ප්‍රාන්ත රජය තීරණය කර තිබෙනවා.

ඒ ප්‍රාන්ත රජය විසින් ප්‍රකාශයට පත් කල ඩොලර් මිලියන 25 ක වැඩසටහන යටතේයි.

හෙද උපාධිය අවසන් කිරීමෙන් පසු රෝහල්වල පුහුණුව සඳහා දැනට වසරකට බඳවා ගන්නා සංඛ්‍යාව 600 ක් වන අතර එය 1200 දක්වා ඉහළ දැමීමට නියමිතයි.

දැනට දකුණු ඔස්ටේ්‍රලියාවේ රෝහල්වල පවතින හෙද හිගය හමුවේ රෝහල්වල පවතින පීඩනය මෙමගින් අවම වනු ඇතැයි අපේක්ෂිතයි.

මීට සමගාමීව පවුල් සෞඛ්‍ය නිළධාරිනියන්ගේ සංඛ්‍යාවද ඉහළ දැමීමටයි දකුණු ඔස්ටේ්‍රලියා ප්‍රාන්ත රජය සූදානම් වන්නේ.

දරුවන් අපයෝජනයට ගත් ප්‍රධාන බැංකුවක නිලධාරියා හදිසියේ මියයයි

ලිංගිකත්වය සඳහා බාලවයස්කාර ගැහැණු ළමයින් ලබා ගැනීම සම්බන්ධයෙන් චෝදනා ලැබ සිටි ප්‍රධාන බැංකුවක හිටපු විධායක නිලධාරියෙකු වන ක්‍රිස්ටෝපර් ජේම්ස් මැකන් [Christopher James McCann] මියගොස් තිබෙනවා.

Read More »

ඔස්ට්‍රේලියාව TikTok තහනම ඉල්ලද්දි ශ්‍රී ලංකාවේ අධ්‍යාපනයට TikTok එක්කර ගනියි

ඔස්ට්‍රේලියාව TikTok තහනම් කිරීමට සාකච්ඡා පවත්වන විට ශ්‍රී ලංකාවේ අධ්‍යාපනය ඩිජිටල්කරණය කිරීමට TikTok සමාගමේ එකඟත්වය පළ කර තිබෙනවා. මේ පිළිබඳව සාකච්චා කිරීම සදහා TikTok සමාගමේ

Read More »