ශ්‍රී ලංකා මහ බැංකු වාර්තා වලට අනුව පසුගිය මාසයේ ඕස්ට්‍රේලියානු ඩොලරය සහ රුපියල් අතර විනිමය අනුපාතය​

ශ්‍රී ලංකා මහ බැංකු වාර්තා වලට අනුව පසුගිය මාසයේ ඕස්ට්‍රේලියානු ඩොලරය සහ රුපියල් අතර විනිමය අනුපාතය​

Exchange Rate Movement for last month-Rupees per AUD

ශ්‍රී ලංකා මහ බැංකු වාර්තා වලට අනුව පසුගිය මාසයේ ඕස්ට්‍රේලියානු ඩොලරය සහ රුපියල් අතර විනිමය අනුපාතයේ වෙනස්වීම්​ පහත සටහනින් දැක්වේ. 

මූලාශ්‍රය​: ශ්‍රී ලංකා මහ බැංකුව​

මේ අනුව පසුගිය මාසය ඇතුලත ශ්‍රී ලංකා රුපියලේ අගය 130-133 අතර පැවතුනි. මෙම අගය පසුගිය වසර හා සැසඳීමේදී වැඩි අගයකි. එනම්, 2020 ඔක්තෝම්බර් මස වන විට ශ්‍රී ලංකා රුපියලේ වටිනාකම අඩු වී ඇත​. පහත සටහනින් මේ බව තහවුරු වේ.

මූලාශ්‍රය​: ශ්‍රී ලංකා මහ බැංකුව​ (2019/10-2020/10)

 

වැඩි විස්තර​: https://www.cbsl.gov.lk/en/rates-and-indicators/exchange-rates

 

පොලි අනුපාත වැඩි වීමේ අවදානමක් ගැන ඉඟියක්

පසුගිය සතියේ ඉදිරිපත් කරනු ලැබූ ෆෙඩරල් අයවැය මගින් පොලි අනුපාත වැඩි වීමේ හැකියාව ඉහළ නංවන බවට ඔස්ට්‍රේලියානුවන් වැඩි පිරිසක් කනස්සල්ලට පත්ව සිටින බව වාර්තා වනවා.

Read More »

හෙලිකොප්ටර් අනතුරින් මියගිය ඉරාන ජනපතිගේ අවසන් කටයුතු අද

හෙලිකොප්ටර් අනතුරකින් ජීවිතක්ෂයට පත්වූ වූ ඉරාන ජනාධිපති ඊබ්‍රහිම් රයිසිගේ අවසන් කටයුතු අද සිදු කිරීමට නියමිතව තිබෙනවා.

Read More »

ඊශ්‍රායල අගමැති සහ හමාස් නායකයා අත්අඩංගුවට ගැනීමට වරෙන්තු

ඊශ්‍රායල අගමැති බෙන්ජමින් නෙතන්යාහු සහ හමාස් නායක යාහියා සින්වාර් සහ අත්අඩංගුවට ගැනීමට ජාත්‍යන්තර අපරාධ අධිකරණය වරෙන්තු ඉල්ලා සිටින බව අධිකරණයේ ප්‍රධාන අභිචෝදක කරීම් ඛාන් පවසනවා.

Read More »

ඩිලන්ත මාලගමුවට ඉතාලියේදී ජයග්‍රහණයක්

ඉතාලියේ මිසානෝ ජාත්‍යන්තර මෝටර් රථ ධාවන පථයේ ඊයේ (19) පැවැති යුරෝපියානු GT4 මෝටර් රථ ධාවන තරගයේ දෙවෙනි ස්ථානය දිනාගැනීමට ශ්‍රී ලංකාවේ ප්‍රවීන මෝටර් රථ ධාවන ශූර ඩිලන්ත මාලගමුවට හැකියාව ලැබුණා.

Read More »