ක්වීන්ස්ලන්ඩ් දැඩි උණුසුමක් – ස්ථාන කිහිපයකම ලැව්ගිනි

වසරකට පමණ පසු ක්වීන්ස්ලන්ඩ් ප්‍රාන්තයේ උෂ්ණාධිකම දිනය ලෙස අද සටහන් වී තිබෙනවා.

ප්‍රාන්තයේ ස්ථාන කිහිපයකම ලැව්ගිනි හටගෙන ඇති බවයි බලධාරීන් සඳහන් කලේ.

ඒ අනුව බලපෑම සහිත ප්‍රදේශවල ජනතාවට වහා ඉවත්වන ලෙස අනතුරු අගවා තිබෙනවා.

මේ අතර ක්වින්ස්ලන්ඩ් ස්ථාන ගණනාවක අද උෂ්ණත්වය සෙල්සියස් අංශක 40 ට ආසන්න වී ඇති බවයි කාළගුණ අංශ කියාසිටියේ.

https://www.9news.com.au/national/tropical-cyclone-gabrielle-cyclone-threat-eases-as-heatwave-continues-in-queensland/61f44975-a50f-4bc1-a6b0-4066dfe8d160

මෙල්බන්හි දුම්කොළ ගබඩා ගිනි තැබීම්වලට තවත් බාල වයස්කරුවන් දෙදෙනෙක් අල්ලයි

මෙල්බර්න්හි උතුරු ප්‍රදේශයේ දුම්කොළ ගබඩා ගිනි තැබීම සම්බන්ධයෙන් බාල වයස්කරුවන් දෙදෙනෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා.

Read More »