LIVE : Ausලංකා රේඩියෝ සවස ප්‍රධාන ප්‍රවෘත්ති දැන් සජීවීව

AUS LANKA RADIO

ඔස්ටේ්‍රලියාවේ වෙසෙන ඔබ අද දිනය අවසානයේ දැනගතම යුතු ප්‍රවෘත්ති ඇතුළත් Ausලංකා රේඩියෝ සවස ප්‍රධාන ප්‍රවෘත්ති ප්‍රකාශයට දැන් සවන් දෙන්න.

සජීවීව දැන් අහන්න – https://play.radioking.com/radio/auslanka-radio

අද සවස ප්‍රධාන පුවත් අතුරින්

  • ස්වදේශික ජනමත විචාරණය සම්බන්ධයෙන් ඇතැමුන් අසත්‍ය ප්‍රචාර සිදුකරන බවට අගමැති ඇන්තනී ඇල්බනීස් චෝදනා කරනවා.
  • ලබන මාසයේ පැවැත්වෙන ප්‍රාන්ත මැතිවරණයෙන් යළි ජයගතහොත් විදුලිබිල් සඳහා ඩොලර් 250 ක ගාස්තු සහනයක් ලබාදෙන බවට නිවු සවුත් වේල්ස් ලිබරල් පක්ෂය සහතික වනවා.
  • වෛද්‍ය උපදෙස් අපේක්ෂා කිරීම සඳහා ඔස්ටේ්‍රලියානුවෙකුට බලා සිටීමට සිදුවන කාලය තවත් ඉහළ ගොස් තිබෙනවා.
  • 2011 සිට 2021 දක්වා වසර 10 ට අදාළව ඔස්ටේ්‍රලියාවේ ප්‍රධාන නගරවල ජනගහණය වැඩිවී ඇති දත්ත සංඛ්‍යාලේඛණ කාර්යාංශය විසින් ප්‍රකාශයට පත් කර තිබෙනවා.
  • අත්ලාන්තික් සාගරයට ඉහළින් ඔත්තු බැලු යැයි සැක කෙරෙන චීන බැලුනය සිය හමුදාව විසින් වෙඩි තබා බිම හෙලනු ලැබූ බව අමෙරිකාව නිවේදනය කරනවා.
  • අත්ලාන්තික් සාගරයට ඉහළින් ඔත්තු බැලු යැයි සැක කෙරෙන චීන බැලුනය සිය හමුදාව විසින් වෙඩි තබා බිම හෙලනු ලැබූ බව අමෙරිකාව නිවේදනය කරනවා.

තවත් උණුසුම් පුවත් දැනගන්න Aus ලංකා LIVE App එක දැන්ම Download කරගන්න

apple – shorturl.at/MQTVZ

android – shorturl.at/pEU27

සිඩ්නිහි තවත් පිහි ඇනුමකින් පොලිස් නිලධාරියෙක් රෝහලේ

සිඩ්නි නුවර සීබීඩීහි එලිසබෙත් වීදියේ දී පොලිස් නිලධාරියකුගේ හිසට පිහියෙන් ඇන බරපතල තුවාල සිදු කිරීමට සම්බන්ධ පුද්ගලයකු අත්අඩංගුවට ගෙන තිබෙනවා.

Read More »

වික්ටෝරියා ප්‍රාන්තයේ සෞඛ්‍ය බලධාරීන්ට අභියෝගයක්

වික්ටෝරියා ප්‍රාන්තයේ පාසැල් ළමුන් අතර සීඝ්‍රයෙන් ව්‍යාප්ත වන ඉලෙක්ට්‍රොනික දුම්වැටි පාලනය සඳහා පාසැල් මට්ටමින් නව වැඩපිළිවෙලක් ආරම්භ කර තිබෙනවා.

Read More »

විදෙස් රටක අතරමං වූ ඔස්ට්‍රේලියානුවන් රැගෙන එන්න රජයෙන් සැලසුමක්

නිව් කැලිඩෝනියාවේ අර්බුධකාරී වාතාවරණය හේතුවෙන් අතරමංව සිටින ඔස්ට්‍රේලියානුවන් මව් රටට ගෙන ඒමට රජය විශේෂ වැඩසටහනක් ආරම්භ කර තිබෙනවා.

Read More »

විරෝධතාකරුවන් පිරිසක් අදත් මෙල්බන්වල කලබලයක් කරන්න සූදානම් බවට තොරතුරු

පලස්තීන හිතවාදී ආධාරකරුවන් මෙල්බන්හි වික්ටෝරියානු කම්කරු පක්ෂ සමුළුවට බලහත්කාරයෙන් කඩා වැදීමෙන් පසු දෙවන දිනටත් විරෝධතා ව්‍යාපාරයක් ආරම්භ කිරීමේ සැලසුමක් ඇතැයි වාර්තා වනවා.

Read More »