LIVE : Ausලංකා රේඩියෝ සවස ප්‍රධාන ප්‍රවෘත්ති දැන් සජීවීව

AUS LANKA RADIO

ඔස්ටේ්‍රලියාවේ වෙසෙන ඔබ අද දිනය අවසානයේ දැනගතම යුතු ප්‍රවෘත්ති ඇතුළත් Ausලංකා රේඩියෝ සවස ප්‍රධාන ප්‍රවෘත්ති ප්‍රකාශයට දැන් සවන් දෙන්න.

සජීවීව දැන් අහන්න – https://play.radioking.com/radio/auslanka-radio

අද සවස ප්‍රධාන පුවත් අතුරින්

  • ස්වදේශික ජනමත විචාරණය සම්බන්ධයෙන් ඇතැමුන් අසත්‍ය ප්‍රචාර සිදුකරන බවට අගමැති ඇන්තනී ඇල්බනීස් චෝදනා කරනවා.
  • ලබන මාසයේ පැවැත්වෙන ප්‍රාන්ත මැතිවරණයෙන් යළි ජයගතහොත් විදුලිබිල් සඳහා ඩොලර් 250 ක ගාස්තු සහනයක් ලබාදෙන බවට නිවු සවුත් වේල්ස් ලිබරල් පක්ෂය සහතික වනවා.
  • වෛද්‍ය උපදෙස් අපේක්ෂා කිරීම සඳහා ඔස්ටේ්‍රලියානුවෙකුට බලා සිටීමට සිදුවන කාලය තවත් ඉහළ ගොස් තිබෙනවා.
  • 2011 සිට 2021 දක්වා වසර 10 ට අදාළව ඔස්ටේ්‍රලියාවේ ප්‍රධාන නගරවල ජනගහණය වැඩිවී ඇති දත්ත සංඛ්‍යාලේඛණ කාර්යාංශය විසින් ප්‍රකාශයට පත් කර තිබෙනවා.
  • අත්ලාන්තික් සාගරයට ඉහළින් ඔත්තු බැලු යැයි සැක කෙරෙන චීන බැලුනය සිය හමුදාව විසින් වෙඩි තබා බිම හෙලනු ලැබූ බව අමෙරිකාව නිවේදනය කරනවා.
  • අත්ලාන්තික් සාගරයට ඉහළින් ඔත්තු බැලු යැයි සැක කෙරෙන චීන බැලුනය සිය හමුදාව විසින් වෙඩි තබා බිම හෙලනු ලැබූ බව අමෙරිකාව නිවේදනය කරනවා.

තවත් උණුසුම් පුවත් දැනගන්න Aus ලංකා LIVE App එක දැන්ම Download කරගන්න

apple – shorturl.at/MQTVZ

android – shorturl.at/pEU27

ඔස්ට්‍රේලියා ඉතිහාසයේ තුන්වන විශාලතම ලොතරැයි ත්‍යාගයේ හිමිකරු සොයයි

ඔස්ට්‍රේලියා ඉතිහාසයේ තුන්වන විශාලතම ත්‍යාග මුදල ලැබෙන ලොතරැයි දිනුම් ඇදීමෙන් ජයග්‍රාහකයෙකු බිහි වී තිබෙනවා.

Read More »

වෙසක් පොහොය දින වෙනුවෙන් සැමරුම් රැසක් නිව් සවුත්වේල්ස් ප්‍රාන්තයට භූ චලනයක් වික්ටෝරියා ප්‍රාන්තයෙන් හමුවූ කුරුළු උණ වෛරසය ගැන විශේෂ දැනුම්දීමක් ඔස්ට්‍රේලියාව තුළ රිය පැදවීමේදී ආහාර ගැනීමට ඇති නීතිමය අවසරය ගැන පැහැදිළි කිරීමක් ගෘහාශ්‍රිත සුරතල් සතුන් ගණන මිලියන 28ත් ඉක්මවා යයි

Read More »

වික්ටෝරියා ප්‍රාන්තයෙන් ඊයේ හමුවූ කුරුළු උණ ගැන අද විශේෂ දැනුම්දීමක්

ලෝකය පුරා පැතිර යන කුරුළු උණ වෛරසයට වඩා වික්ටෝරියා ප්‍රාන්තයෙන් හමුවී ඇති වෛරසයෙන් මහජනතාවට ඇති අවදානම අඩු බව නවතම සමික්ෂණ මගින් අනාවරණ වී තිබෙනවා.

Read More »

මැතිවරණ ප්‍රචාරක රැළියක වේදිකාවක් කඩා වැටී 9ක් ජීවිතක්ෂයට

උතුරු මෙක්සිකෝවේ මැතිවරණ ප්‍රචාරක රැලියක වේදිකාවක් කඩා වැටීමෙන් සිදු වූ අනතුරකින් පුද්ගලයන් 9 දෙනෙකු ජීවිතක්ෂයට පත්වී තිබෙනවා.

Read More »

සිංගප්පූරු ගුවන් යානයේ කැළඹීම ගැන ඇඩිලේඩ් යුවළක් විස්තර කරයි

සිංගප්පූරු ගුවන් සේවයේ යානයක් ඉහළ අහසේදී කැළඹීමකට හසුවීමේ අනතුර සිදුවූ අවස්ථාවේ එහි සිටි ඇඩිලේඩ් පදිංචි යුවළක් සිය අත්දැකීම් මෙන්ම එම අවස්ථාවේ දැනුණු හැඟීම් පිළිබඳ විස්තර කර තිබෙනවා.

Read More »