ඉන්ස්ටග්‍රම්වලින් ලංකාව ලෝකයම හොල්ලයි

ඉන්ස්ට්‍රම් සමාජ මාධ්‍ය ජාලයේ වැඩියෙන්ම ඡායාරූප පළකල ස්ථාන 20 අතරට ශ්‍රී ලංකාව සහ ඔස්ටේ්‍රලියාවද ඇතුලු වී තිබෙනවා.

එහි 09 වන ස්ථානයට ශ්‍රී ලංකාව පත්වි ඇති අතර ඔස්ටේ්‍රලියාව පසුවන්නේ 10 වන ස්ථානයේයි.

ශ්‍රී ලංකාවේ ස්ථාන අතුරින් වැඩිම ඡායාරූප පළකිරීම් ලැබී ඇත්තේ උඩරට දුම්රිය මාර්ගය ආශ්‍රිතවයි.

ඔස්ටේ්‍රලියාවේ සිඩ්නි නගරයේ ඔපෙරා ශාලාව – වරාය පාලම සහ වෙරළ තීරයන් එම ස්ථානයේ පසුවනවා.

මෙම දර්ශකයට අනුව ලොව වැඩිම ඉන්ස්ටග්‍රම් ඡායාරූප පළවී ඇති ස්ථානය වන්නේ ඉතාලියේ මිලාන් නුවරයි.

අමෙරිකාව – තුර්කිය – ඉන්දුනීසියාව – බ්‍රිතාන්‍යය – ප්‍රංශය සහ නේපාලය ද මුල් ස්ථාන 10 ට ඇතුළත්.

ආසියානු රටක පුද්ගලයෙක් මෙල්බන්හිදී කාන්තාවක් සහ දරුවෙක් පැහැර ගනී

මෙල්බර්න්හි රෝවිල් ප්‍රදේශයේ (Rowville) සාප්පු මධ්‍යස්ථානයක් අසලදී කාන්තාවක් සහ ඇයගේ කුඩා දියණිය පැහැරගෙන යාමේ සිදුවීමක් සම්බන්ධයෙන් පොලිස් පරීක්ෂණ ආරම්භ වී තිබෙනවා.

Read More »

අගමැති එක්වූ මෙල්බන් සමුලුවකට පලස්තීන හිතවාදී විරෝධතාකරුවන් කඩාවදී

අගමැති ඇන්තනි ඇල්බනීස් සහභාගී වූ මෙල්බර්න්හි කම්කරු පක්ෂ සමුළුවකට පලස්තීන හිතවාදී පෙලපාලිකරුවන් කඩා වැදී තිබෙනවා.

Read More »

වික්ටෝරියා ප්‍රාන්තයේ මාරක රිය අනතුරුවලට හේතුව හෙළිවෙයි

පැය පහකට අඩු කාලයක් නිදාගන්නා රියදුරන් රිය අනතුරුවලට පත්වීමේ සම්භාවිතාව හතර ගුණයකින් වැඩි බව නව අධ්‍යයනයකින් හෙළි වී තිබෙනවා.

Read More »