Search

මරේ ගංගාවේ යාත්‍රා පැදවීම් සීමා ලිහිල් කරයි

මරේ ගංගාවේ දකුණු ඔස්ටේ්‍රලියාවට අයත් කොටසෙහි විනෝදාස්වාදයට යාත්‍රා පැදවීම් කටයුතු සඳහා පණවා තිබූ සීමා ලිහිල් කර තිබෙනවා.

ඒ අනුව යාත්‍රා වර්ග කිහිපයක් හැර අනෙක් සෑම වර්ගයකම බෝට්ටු පැදීම් නියමිත වේග සීමාවන්ට යටත්ව සිදුකල හැකියි.

උත්සව සමය තුළදී බොහෝ පිරිසක් විනෝද කටයුතු සඳහා පැමිණිම හමුවේ මරේ ගංගාවේ දකුණු ඔස්ටේ්‍රලියා ප්‍රාන්ත කොටසෙහි බෝට්ටු පැදීම් සඳහා වාරණ පණවා තිබූණා.

එහෙත් රාජකාරිමය කටයුතු සඳහා කිසිදු බලපෑමක් එල්ලවූයේ නැහැ.

https://www.abc.net.au/news/2023-01-18/river-murray-boating-restrictions-to-be-eased/101868572

යුද්ධයකට සූදානම් වන්නැයි යුරෝපීය සංගමය ඉල්ලයි

යුරෝපා සංගමයේ පුරවැසියන්ට අර්බුදකාරී අවස්ථාවක මුහුණදීමට අවශ්‍ය නව මාර්ගෝපදේශයක් යුරෝපා සංගම් කොමිසම විසින් හඳුන්වා දී තිබෙනවා.

Read More »

අමෙරිකාවේ සංචාරයට යන ඔස්ට්‍රේලියානුවන්ට ලැබෙන්න යන විශේෂ වාසිය

සුදුසුකම් ලත් ඔස්ට්‍රේලියානු පුරවැසියන් සදහා පහසුවෙන් හා කඩිනම් අමෙරිකා එක්සත් ජනපදය වෙත සංචාරය කිරීම සදහා විශේෂ අවස්ථාවක් උදාවී තිබෙනවා.

Read More »