මරේ ගංගාවේ යාත්‍රා පැදවීම් සීමා ලිහිල් කරයි

මරේ ගංගාවේ දකුණු ඔස්ටේ්‍රලියාවට අයත් කොටසෙහි විනෝදාස්වාදයට යාත්‍රා පැදවීම් කටයුතු සඳහා පණවා තිබූ සීමා ලිහිල් කර තිබෙනවා.

ඒ අනුව යාත්‍රා වර්ග කිහිපයක් හැර අනෙක් සෑම වර්ගයකම බෝට්ටු පැදීම් නියමිත වේග සීමාවන්ට යටත්ව සිදුකල හැකියි.

උත්සව සමය තුළදී බොහෝ පිරිසක් විනෝද කටයුතු සඳහා පැමිණිම හමුවේ මරේ ගංගාවේ දකුණු ඔස්ටේ්‍රලියා ප්‍රාන්ත කොටසෙහි බෝට්ටු පැදීම් සඳහා වාරණ පණවා තිබූණා.

එහෙත් රාජකාරිමය කටයුතු සඳහා කිසිදු බලපෑමක් එල්ලවූයේ නැහැ.

https://www.abc.net.au/news/2023-01-18/river-murray-boating-restrictions-to-be-eased/101868572

අගමැති එක්වූ මෙල්බන් සමුලුවකට පලස්තීන හිතවාදී විරෝධතාකරුවන් කඩාවදී

අගමැති ඇන්තනි ඇල්බනීස් සහභාගී වූ මෙල්බර්න්හි කම්කරු පක්ෂ සමුළුවකට පලස්තීන හිතවාදී පෙලපාලිකරුවන් කඩා වැදී තිබෙනවා.

Read More »

වික්ටෝරියා ප්‍රාන්තයේ මාරක රිය අනතුරුවලට හේතුව හෙළිවෙයි

පැය පහකට අඩු කාලයක් නිදාගන්නා රියදුරන් රිය අනතුරුවලට පත්වීමේ සම්භාවිතාව හතර ගුණයකින් වැඩි බව නව අධ්‍යයනයකින් හෙළි වී තිබෙනවා.

Read More »

ඔස්ට්‍රේලියාවට එන සංක්‍රමණික පිරිසක් වෙනුවෙන් අයවැයෙන් මුදල් වෙන් වෙයි

ඔස්ට්‍රේලියාවට සංක්‍රමණිකයන් ලෙස හෝ සරණාගතයන් ලෙස පැමිණෙන කාන්තාවන් ගෘහස්ත හිංසනයෙන් ආරක්ෂා කිරීම සඳහා මෙවර අයවැයෙන් ප්‍රතිපාදන වෙන්වී තිබෙනවා.

Read More »

මෙල්බන් ඇතුලු ප්‍රදේශවලට කාලගුණයේ හදිසි වෙනසක්

නිව් සවුත් වේල්ස්, වික්ටෝරියා සහ දකුණු ඔස්ට්‍රේලියාවේ ප්‍රදේශ රැසකට මෙම සති අන්තය තුළ වාතයේ ශීත කාලගුණික තත්වයක් පවතිනු ඇති කාලගුණ අංශ දැනුම් දෙනවා.

Read More »