බටහිර ඔස්ටේ්‍රලියාවේ ස්ථාන රැසකට ලැව් ගිනි අනතුරු ඇගවීමක්

බටහිර ඔස්ටේ්‍රලියාවේ නිරිත දිග ප්‍රදේශයේ ස්ථාන රැසකට ලැව් ගිනි අනතුරු ඇගවීමක් නිකුත් කර තිබෙනවා.

ඒ අනුව පහත ප්‍රදේශවල පදිංචිකරුවන්ට වහා ආරක්ෂිත ස්ථාන වෙත ඉවත්වන ලෙසටයි දැනුම් දී ඇත්තේ.

Austin Road across to Best Road, Collie-Preston Road, Bibbulmun track across to Laymans Road and the Donnybrook-Boyup Road, Grimwade Road, Lowden-Grimwade Road, Morrissey Road and Yabberup Road in Glen Mervyn, Mumballup, Noggerup, Thomas Brook and Yabberup in the Shire of Donnybrook-Balingup.

පසුගිය අගහරුවාදා සිට පවතින මෙම ලැව්ගින්න හමුවේ මේ වනවිට හෙක්ටයාර 5000 කට අධික භූමි ප්‍රමාණයක් විනාශ වී අවසන්.

ගිනි නිවීම් භටයන් 100 කට වැඩි පිරිසක් ගින්න පාලනය කිරීමට එක්ව සිටින බවයි වාර්තා වන්නේ.

ලොව ධනවතුන් අතර ඉහළින් ඉන්න ඉලෝන් මස්ක් ළගදීම ශ්‍රී ලංකාවට

ස්ටාර් ලින්ක් (Starlink) චන්ද්‍රිකා අන්තර්ජාල සේවාව ක්‍රියාත්මක කිරීම සඳහා මේ වසරේ ශ්‍රී ලංකාවට පැමිණෙන ලෙස ජනාධිපති රනිල් වික්‍රමසිංහ කළ ආරාධනය ඉලෝන් මස්ක් පිළිගෙන ඇති බව වාර්තා වනවා.

Read More »

පිහි අපරාධ මඩින්න ගේන්න හදන නව නීතිය

පිහි හෝ ලෝහමය තියුණු ආයුධ රැගෙන යන පුද්ගලයින් පරීක්ෂාකිරීමට අදාළව නව නීති සම්මත කර ගැනීමට ඔස්ට්‍රේලියාවේ ප්‍රාන්ත රජයන් කටයුතු සැලසුම් කරමින් ඇතැයි වාර්තා වනවා.

Read More »

තරුණ පරම්පරාවේ සමාජ මාධ්‍යයේ බලපෑම් ගැන අනතුරු ඇඟවීමක්

නව යොවුන් වියේ දරුවන්ගේ මානසික යහපැවැත්ම සම්බන්ධයෙන් ක්වීන්ස්ලන්ඩ් ප්‍රාන්තයේ ප්‍රධාන සෞඛ්‍ය නිලධාරියා මහජන සෞඛ්‍ය අනතුරු ඇඟවීමක් ප්‍රකාශයට පත් කර තිබෙනවා.

Read More »

ඊශ්‍රායල සහ හමාස් නායකයන් අත්අඩංගුවට ගැනීමේ උත්සාහය ගැන අගමැතිගේ ප්‍රතිචාරය

ඊශ්‍රායල අගමැති සහ හමාස් නායකයින් අත්අඩංගුවට ගැනීමට වරෙන්තු නිකුත් කරන ලෙස ජාත්‍යන්තර අපරාධ අධිකරණයේ අභිචෝදකයාගේ ඉල්ලීම සම්බන්ධයෙන් අදහස් දැක්වීම අගමැති ඇන්තනි ඇල්බනීස් ප්‍රතික්ෂේප කර තිබෙනවා.

Read More »