බටහිර ඔස්ටේ්‍රලියාවේ ස්ථාන රැසකට ලැව් ගිනි අනතුරු ඇගවීමක්

බටහිර ඔස්ටේ්‍රලියාවේ නිරිත දිග ප්‍රදේශයේ ස්ථාන රැසකට ලැව් ගිනි අනතුරු ඇගවීමක් නිකුත් කර තිබෙනවා.

ඒ අනුව පහත ප්‍රදේශවල පදිංචිකරුවන්ට වහා ආරක්ෂිත ස්ථාන වෙත ඉවත්වන ලෙසටයි දැනුම් දී ඇත්තේ.

Austin Road across to Best Road, Collie-Preston Road, Bibbulmun track across to Laymans Road and the Donnybrook-Boyup Road, Grimwade Road, Lowden-Grimwade Road, Morrissey Road and Yabberup Road in Glen Mervyn, Mumballup, Noggerup, Thomas Brook and Yabberup in the Shire of Donnybrook-Balingup.

පසුගිය අගහරුවාදා සිට පවතින මෙම ලැව්ගින්න හමුවේ මේ වනවිට හෙක්ටයාර 5000 කට අධික භූමි ප්‍රමාණයක් විනාශ වී අවසන්.

ගිනි නිවීම් භටයන් 100 කට වැඩි පිරිසක් ගින්න පාලනය කිරීමට එක්ව සිටින බවයි වාර්තා වන්නේ.

ආසියානු රටක පුද්ගලයෙක් මෙල්බන්හිදී කාන්තාවක් සහ දරුවෙක් පැහැර ගනී

මෙල්බර්න්හි රෝවිල් ප්‍රදේශයේ (Rowville) සාප්පු මධ්‍යස්ථානයක් අසලදී කාන්තාවක් සහ ඇයගේ කුඩා දියණිය පැහැරගෙන යාමේ සිදුවීමක් සම්බන්ධයෙන් පොලිස් පරීක්ෂණ ආරම්භ වී තිබෙනවා.

Read More »

අගමැති එක්වූ මෙල්බන් සමුලුවකට පලස්තීන හිතවාදී විරෝධතාකරුවන් කඩාවදී

අගමැති ඇන්තනි ඇල්බනීස් සහභාගී වූ මෙල්බර්න්හි කම්කරු පක්ෂ සමුළුවකට පලස්තීන හිතවාදී පෙලපාලිකරුවන් කඩා වැදී තිබෙනවා.

Read More »

වික්ටෝරියා ප්‍රාන්තයේ මාරක රිය අනතුරුවලට හේතුව හෙළිවෙයි

පැය පහකට අඩු කාලයක් නිදාගන්නා රියදුරන් රිය අනතුරුවලට පත්වීමේ සම්භාවිතාව හතර ගුණයකින් වැඩි බව නව අධ්‍යයනයකින් හෙළි වී තිබෙනවා.

Read More »