තරගයක් තිබියදීම ටෙස්ට් තරගාවලි ජය ඔස්ටේ්‍රලියාවට

දකුණු අප්‍රිකාවට එරෙහි ටෙස්ට් ක්‍රිකට් තරගාවලිය ජය ගැනීමට සත්කාරක ඔස්ටේ්‍රලියාව සමත්වුණා.

ඒ මෙල්බන් හිදි පැවති 2 වන ටෙස්ට් තරගය 04 වන දිනයේදී ජය ගැනීමත් සමගයි.

ඉණිමක සහ ළකුණු 182 ක ජයක් මෙහිදී දකුණු අප්‍රිකාවට හිමිවුණා.

ඔස්ටේ්‍රලියාව සිය පළමු ඉණිමට ලකුණු 575 ක් ලබා සිටියදී ඉණිම අත්හිටවූ අතර දකුණු අප්‍රිකා පළමු ඉණිම ළකුණු 189 කටත් 02 වන ඉණිම ළකුණු 204 කටත් සීමා වුනා.

03 වන ටෙස්ට් තරගය ලබන 04 වනදා සිඩ්නි හිදී ආරම්භ වනවා.

ආසියානු රටක පුද්ගලයෙක් මෙල්බන්හිදී කාන්තාවක් සහ දරුවෙක් පැහැර ගනී

මෙල්බර්න්හි රෝවිල් ප්‍රදේශයේ (Rowville) සාප්පු මධ්‍යස්ථානයක් අසලදී කාන්තාවක් සහ ඇයගේ කුඩා දියණිය පැහැරගෙන යාමේ සිදුවීමක් සම්බන්ධයෙන් පොලිස් පරීක්ෂණ ආරම්භ වී තිබෙනවා.

Read More »

අගමැති එක්වූ මෙල්බන් සමුලුවකට පලස්තීන හිතවාදී විරෝධතාකරුවන් කඩාවදී

අගමැති ඇන්තනි ඇල්බනීස් සහභාගී වූ මෙල්බර්න්හි කම්කරු පක්ෂ සමුළුවකට පලස්තීන හිතවාදී පෙලපාලිකරුවන් කඩා වැදී තිබෙනවා.

Read More »

වික්ටෝරියා ප්‍රාන්තයේ මාරක රිය අනතුරුවලට හේතුව හෙළිවෙයි

පැය පහකට අඩු කාලයක් නිදාගන්නා රියදුරන් රිය අනතුරුවලට පත්වීමේ සම්භාවිතාව හතර ගුණයකින් වැඩි බව නව අධ්‍යයනයකින් හෙළි වී තිබෙනවා.

Read More »