සන්ෆ්ලවර් ලීඩ් ගිටාර් ශිල්පී චලන පියුමන්ත මිය යයි

ශ්‍රී ලංකාවේ අතිශය ජනප්‍රිය සංගීත කණ්ඩායමක් වන සන්ෆ්ලවර් සංගීත කණ්ඩායමේ ලීඩ් ගිටාර් වාදන ශිල්පී චලන පියුමන්ත හදිසියේ අභාවප්‍රාප්ත වී තිබෙනවා.

ඊයේ රාත්‍රී ඇහැළියගොඩ පැවති සංගීත ප්‍රසංගයකටද ඔහු සහභාගී වී තිබුණා.

අනතුරුව ඇති වූ හෘදයාබාධයක් හේතුවෙන් චලන පියුමන්ත මියගොස් ඇති බව සඳහන්.

මත්තල විදෙස් සමාගම් දෙකකට දෙන්න කැබිනට් අනුමැතිය

මත්තල රාජපක්ෂ ජාත්‍යන්තර ගුවන්තොටුපළෙහි කළමනාකාරීත්වය රුසියානු සහ ඉන්දියානු සමාගම් දෙකකට ලබාදීම සඳහා කැබිනට් අනුමැතිය හිමිවී තිබෙනවා.

Read More »

ඡන්දදායකයින් ආකර්ෂණය කර ගන්න නොමිලේ බියර්, ආහාර සහ කුලී ගමන්

ඉන්දියානු මහ මැතිවරණයට අදාළව බැංගලෝර් නගරයේ ඡන්දදායකයින් ආකර්ෂණය කර ගැනීම සඳහා නොමිලේ බියර් සහ කුලී රථ ගමන් ලබාදීමේ සිදුවීමක් වාර්තා වනවා.

Read More »