Uber භාවිත කරන අයට සතුටුදායක පුවතක්

වසර 02 කට ආසන්න කාලයක් ඔස්ටේ්‍රලියාව තුළ මගීන් සහ රියදුරන් සඳහා පැවති කොවිඩ් රෙගුලාසි ලිහිල් කිරීමට ඌබර් විසින් තීරණය කර තිබෙනවා.

ඒ අනුව වාහන තුළදි මුහුණු ආවරණ පැළඳීම තවදුරටත් අනිවාර්ය වන්නේ නැහැ.

කෙසේවෙතත් අවධානම් වයස් කාණ්ඩයක හෝ ආසාධිතයන් සමග ඇසුරු කල අය සිටී නම් තවදුරටත් මුහුණු ආවරණ පැළඳිය යුතු බවටයි නිර්දේශ නිකුත් කර ඇත්තේ.

රියදුරු අසුනට අසල අසුනේ මගීන්ට ගමන් කල නොහැකි බවට මෙතෙක් පැවති නීතියද ඉවත් කර තිබෙනවා.

ඒ අනුව උපරිම මගින් 04 දෙනෙකුට අද සිට ඌබර් හරහා ගමන් කල හැකි වනවා.

ඩිලන්ත මාලගමුවට ඉතාලියේදී ජයග්‍රහණයක්

ඉතාලියේ මිසානෝ ජාත්‍යන්තර මෝටර් රථ ධාවන පථයේ ඊයේ (19) පැවැති යුරෝපියානු GT4 මෝටර් රථ ධාවන තරගයේ දෙවෙනි ස්ථානය දිනාගැනීමට ශ්‍රී ලංකාවේ ප්‍රවීන මෝටර් රථ ධාවන ශූර ඩිලන්ත මාලගමුවට හැකියාව ලැබුණා.

Read More »

ව්‍යායාම් කරන්න ඔස්ට්‍රේලියානුවන්ට වැඩි කැමැත්තක් ඇති වෙයි

සෑම ඔස්ට්‍රේලියානුවන් 4 දෙනෙකුගෙන් එක් අයෙක් ප්‍රමාණවත් ව්‍යායාම් රටාවකට හුරුව ඇති බව නවතම දත්ත මගින් හෙළිව තිබෙනවා.

Read More »

ඩොලර් මිලියනයකට අධික මත්ද්‍රව්‍ය තොගයක් මෙල්බන් වෑන් රියකින් මතුවෙයි

මෙල්බර්න් හි වයඹ ප්‍රදේශයේදී වෑන් රථයක තිබී ඩොලර් මිලියනයකට අධික මුදලක් සහ අයිස් මත්ද්‍රව්‍ය කිලෝ 30ක් පොලිසිය සොයා ගෙන තිබෙනවා.

Read More »

කාලිංග කුමාරගේ පළමු පන්තියේ තරගයකින් සුපිරි කඩඉමක් පනියි

සීකෝ ගෝල්ඩන් ග්‍රෝන් ෆ්‍රී” මලල ක්‍රීඩා තරගාවලියේ මීටර් 400 ඉසව්වේ දෙවැනි ස්ථානය ශ්‍රී ලංකාවේ කාලිංග කුමාරගේ දිනාගෙන තිබෙනවා.

Read More »