Search

Today’s Top Stories – Saturday 22nd October, 2022

සංක්‍රමණ ප්‍රතිපාදන සඳහා මෙවර අයවැයෙන් වැඩි මුදලක්

අනිවාර්ය රැකියා පුහුණුවේදී ගෙවීමක් නොමැතිව සිසුන්ට දුෂ්කරතා

සයිබර් ප්‍රහාර දඩය $ මිලියන 50 දක්වා ඉහළ යන ළකුණු

වික්ටෝරියා ප්‍රාන්තයේ vape භාවිත කරන පිරිස සීඝ්‍රයෙන් ඉහළට

සුපිරි 12 ශ්‍රී ලංකා පළමු තරගයට වැස්සෙන් බාධා ?

ඔස්ටේ්‍රලියාව – ශ්‍රී ලංකාව සහ ලොව පුරා අද දිනය තුළ වාර්තා වූ සිදුවීම් අතුරින් වැදගත්ම පුවත් එකතුව

Ausලංකා TV – Top Stories – 2022/10/22

මහීෂ් තීක්ෂණ ශ්‍රේණිගත කිරීම්වල ඉදිරියට

අයි සී සී නවතම ශ්‍රේණිගත කිරීම්වල එක්දින පන්දු යවන්නන්ගේ දෙවැනි ස්ථානය දක්වා ඉදිරියට පැමිණීමට ශ්‍රී ලංකා දඟ පන්දු යවන ක්‍රීඩක මහීෂ් තීක්ෂණ සමත්ව තිබෙනවා.

Read More »