Search

ඔස්ටේ්‍රලියානුවන් රැසකට අද වැටුප් වැඩිවීමක්

DOLLAR-MONEY.

ඔස්ටේ්‍රලියාව තුළ ක්ෂේත්‍ර කිහිපයක සේවකයන් වෙනුවෙන් අද සිට වැටුප් වැඩි කිරීමක් බලාත්මක වනවා.

hospitality – ගුවන් යානා කර්මාන්තය සහ අවන්හල් ඇතුලු ක්ෂේත්‍ර කිහිපයක් වෙනුවෙනුයි fair work කොමිසම විසින් පසුගිය 01 වනදා සිට මෙම වැටුප් වැඩි කිරීම සිදුකරනු ලැබුවේ.

අනතුරුව සති 02 කට වරක් ලැබෙන පළමු වැටුප අද ගෙවීමට නියමිත අතර ඒ අනුව වැඩිකල වැටුප අදාළ සේවකයින්ට අද දිනයේදී හිමිවනු ඇති.

ඒ අනුව අවම වශයෙන් සතියකට ඩොලර් 40 ක වැටුප් ඉහළයාමක් ඔවුන්ට අද සිට හිමිවීමට නියමිතයි.

සතියකට පැය 38 ක අවම සේවා කාලයක් සහිත පූර්ණ කාලීන සේවකයෙකුට සියයට 4.6 ක වැටුප් වැඩිවීමක් මේ යටතේ ලැබෙනු ඇති.

AI ඔස්සේ ව්‍යාජ නිරුවත් වීඩියෝ සෑදූ සිසුවෙකුට චෝදනා

ඔස්ට්‍රේලියාවේ ප්‍රධාන පාසලක ගැහැනු ළමුන්ගේ නිරුවත් වීඩියෝ AI ඔස්සේ ව්‍යාජ ලෙස නිර්මාණය කර සිසුවෙකුට චෝදනා එල්ල වී තිබෙනවා. ඔහු මෙම රූප Snapchat ඔස්සේ වෙනත් සිසුන්ටද

Read More »

HIV තුරන් කරන්න Melbourne පර්යේෂකයින් සැරසෙයි

ඔස්ට්‍රේලියාවේ Melbourne නුවර පිහිටි Doherty Institute හී පර්යේෂකයන් විසින් HIV වෛරසය සම්පුර්ණයෙන්ම සුව කිරීමට හැකි අලුත් ක්‍රමයක් සොයාගෙන තිබෙනවා. මෙය COVID-19 එන්නත සදහා භාවිතා කළ

Read More »

ඔස්ට්‍රේලියාවට $ බිලියන ගණනක ආයෝජනයක්

ඩොනල්ඩ් ට්‍රම්ප් සමඟ ඇන්තනි ඇල්බනීස් හමුවීමට නියමිත G7 සමුළුවට සමගාමීව ඩොලර් බිලියන 20 ක ආයෝජනයක් ඔස්ට්‍රේලියාව සමඟ සිදු කිරිමට Amazon සමාගම එකඟ වී තිබෙනවා. ඇන්තනි

Read More »

විදුලි බිලේ වැඩිවීම ගැන පාරිභෝගිකයින් දැඩි කණස්සල්ලෙන්

ඔස්ට්‍රේලියානු පවුල් තුනෙන් එකක් පමණ ඔවුන්ගේ මෑත කාලීන විදුලි බිල්පතෙහි වැඩිවීම නිසා කනස්සල්ලෙන් සිටින බව Finder හි නව පර්යේෂණයකින් හෙළි වී තිබෙනවා. ඔවුන්ගේ වාර්තා අතර

Read More »

Second-hand EV මිලදී ගැනීමේදී වැදගත් වන කරුණක්

ඕස්ට්‍රේලියාවේ විදුලි වාහන (EV) භාවිතය වර්ධනය වන විට, බැටරි ආයු කාලය, නැවත විකිණීමේ වටිනාකම සහ දිගු කාලීන පිරිවැය පිළිබඳ දැඩි කතාබහකට ලක්ව තිබෙනවා. 

Read More »