ඔස්ටේ්‍රලියානුවන් රැසකට අද වැටුප් වැඩිවීමක්

DOLLAR-MONEY.

ඔස්ටේ්‍රලියාව තුළ ක්ෂේත්‍ර කිහිපයක සේවකයන් වෙනුවෙන් අද සිට වැටුප් වැඩි කිරීමක් බලාත්මක වනවා.

hospitality – ගුවන් යානා කර්මාන්තය සහ අවන්හල් ඇතුලු ක්ෂේත්‍ර කිහිපයක් වෙනුවෙනුයි fair work කොමිසම විසින් පසුගිය 01 වනදා සිට මෙම වැටුප් වැඩි කිරීම සිදුකරනු ලැබුවේ.

අනතුරුව සති 02 කට වරක් ලැබෙන පළමු වැටුප අද ගෙවීමට නියමිත අතර ඒ අනුව වැඩිකල වැටුප අදාළ සේවකයින්ට අද දිනයේදී හිමිවනු ඇති.

ඒ අනුව අවම වශයෙන් සතියකට ඩොලර් 40 ක වැටුප් ඉහළයාමක් ඔවුන්ට අද සිට හිමිවීමට නියමිතයි.

සතියකට පැය 38 ක අවම සේවා කාලයක් සහිත පූර්ණ කාලීන සේවකයෙකුට සියයට 4.6 ක වැටුප් වැඩිවීමක් මේ යටතේ ලැබෙනු ඇති.

ශ්‍රී ලාංකික ලේඛිකාවකගේ යුද්ධය ගැන කෘතියකට ජාත්‍යන්තර සම්මානයක්

ශ්‍රී ලාංකේය ලේඛිකාවක් වන V. V. ගනේෂානන්දන් විසින් රචිත Brotherless Night නවකතාව සඳහා 2024 වසරේ Carol Shields ත්‍යාගය දිනා ගැනීමට සමත්ව තිබෙනවා.

Read More »

පැපුවා නිව්ගිනි රාජ්‍යයේ නාය යෑමෙන් ජීවිත 300ක් අහිමි වෙයි?

පැපුවා නිව්ගිනියාවේ එන්ගා පළාතේ ගම්මාන කිහිපයක සිදු වූ නාය යාමෙන් පුද්ගලයන් 300කට වැඩි පිරිසක් සුන්බුන් අතර සිරවී ඇතැයි විශ්වාස කෙරෙන බව සහන කණ්ඩායම් පවසනවා.

Read More »

ලොව පුරා ජනප්‍රිය වූ Dogecoin මුහුණේ කබොසු මියයයි

ගෝලීය සංකේතයක් බවට පත් වූ විකල්ප ගුප්තකේතන මුදල් ඒකකයක්වන Dogecoin හි මුහුණුවර බවට පත් වූ ජපන් සුනඛ කබොසු වයස අවුරුදු 18 දී මිය ගිය බව ඇගේ හිමිකාරිණිය පවසනවා.

Read More »