Geelong නගර සැළසුම් ප්‍රමාදය ගැන මහජන විරෝධයක්

geelong

Geelong නගර සැළසුමේ ප්‍රමාදය සම්බන්ධයෙන් නගරවාසීන් අප්‍රසාදය පළකරනවා.

නගරය සංවර්ධනය සඳහා 30 වසරක සැළසුමක් සකස් කර ඇතත් ඊට මෙතෙක් වික්ටෝරියා ප්‍රාන්ත රජය විසින් අනුමැතිය නොදීම මීට ප්‍රධාන හේතුවයි.

ඒ හරහා නගරයේ ජනගහණය තවත් 10,000 කින් ඉහළ නැංවීමටද යෝජිතයි.

කෙසේවෙතත් අනුමැතිය නොලැබීම හමුවේ Geelong නගරයේ සංවර්ධනය ඇණහිට ඇති බවටයි නාගරික ජනතාව චෝදනා කරන්නේ.

එය රැකියා වෙළඳපොළටද අහිතකර ලෙස බලපා ඇති බවයි ඔවුන්ගේ ස්ථාවරය වන්නේ.

ඔස්ට්‍රේලියා වීසා හිමියන්ට ස්වදේශ කටයුතු දෙපාර්තමේන්තුවෙන් දැනුම්දීමක්

ලබන 30 වනදායින් වීසා කාලය අවසන් වන සංක්‍රමණිකයන්ට ඔස්ට්‍රේලියානු ස්වදේශ කටයුතු දෙපාර්තමේන්තුව දැනුම්දීමක් සිදු කර තිබෙනවා.

Read More »

ඩේවිඩ් වෝනර් ජාත්‍යන්තර ක්‍රිකට් පිටියෙන් සමුගනී

ඔස්ට්‍රේලියානු කණ්ඩායමේ ආරම්භක පිතිකරුවෙකු වන සුපිරි ක්‍රීඩක ඩේව්ඩ් වෝනර් ජාත්‍යන්තර ක්‍රිකට් පිටියට සමුදීමට තීරණය කර තිබෙනවා.

Read More »

ඔස්ට්‍රේලියාවේ e-දුම්වැටි නීතිවල මතබේධාත්මක වෙනසක්

ඔස්ට්‍රේලියාවේ ඉලෙක්ට්‍රොනික දුම්වැටි සම්බන්ධයෙන් පවතින නීතිවල වෙනස්කම් කිහිපයක් අදියර දෙකක් යටතේ සිදු කිරීමට සැලසුම් කර තිබෙනවා.

Read More »