මොරිසන්ගේ දිවුරුම්දීම් ගැන තවත් අනාවරණයක්

හිටපු අගමැති ස්කොට් මොරිසන් විසින් රහසිගතව ඇමති ධූර 05 ක දිවුරුම්දීම සම්බන්ධ වාර්තා ආණ්ඩුකාර ජනරාල්වරයාගේ කිසිදු ලේඛනයක ඇතුළත්ව නොමැති බවට වාර්තා පළවනවා.

අදාළ තනතුරු නීත්‍යානුකූල නොවන බවට එමගින් නැවතත් ඔප්පුවන බවයි විචාරකයන් පෙන්වා දෙන්නේ.

මෙම සිදුවිම සම්බන්ධයෙන් ආණ්ඩුකාර ජනරාල්වරයා විසින් නිසි පැහැදිලි කිරීමක් කල යුතු බවයි පාර්ශව ගණනාවක් අවධාරණය කරන්නේ.

කෙසේවෙතත් අදාළ දිව්රුම්දීමේ ක්‍රියාවලියේදී ආණ්ඩුකාර ජනරාල්වරයාගේ පාර්ශවටයන් කිසිදු අතපසුවීමක් සිදුවී නැතැයි ඔහුගේ කාර්යාලය නිකුත් කර ඇති නිවේදනයක සඳහන්.

https://www.abc.net.au/news/2022-08-20/scott-morrison-appointments-not-found-reports-about-governor-gen/101351660

Today’s Top Stories 2024.05.17

මෙල්බන්, මොනෑෂ් ඇතුලු සරසවි රැසක අධ්‍යයන කටයුතු අවලංගු වෙයි තුන්වන වරටත් මෙල්බන් පාසලක සිදු වූ නොමනා ක්‍රියාවක් ගැන තොරතුරු “මෙල්බන්” විශ්‍රාමික සංචාරකයන්ගේ ආකර්ෂණීයම නවාතැනක් වෙයි බිලියනපතියන් වැඩියෙන් ඉන්න රටවල් අතර චීනය පෙරමුණට දියතලාව ෆොක්ස් හිල් අනතුරින් තුවාල ලබා සිටි සිසුවියක් ජීවිතක්ෂයට

Read More »

දියතලාව ෆොක්ස් හිල් අනතුරින් තුවාල ලබා සිටි සිසුවියක් ජීවිතක්ෂයට

දියතලාව ෆොක්ස් හිල් මෝටර් රථ ධාවන තරගය අතරතුර පසුගියදා සිදුවු අනතුරෙන් තුවාල ලබා සිටි පාසල් සිසුවිය ඊයේ (15) රාත්‍රියේ ජීවිතක්ෂයට පත්ව තිබෙනවා.

Read More »