මොරිසන්ගේ දිවුරුම්දීම් ගැන තවත් අනාවරණයක්

හිටපු අගමැති ස්කොට් මොරිසන් විසින් රහසිගතව ඇමති ධූර 05 ක දිවුරුම්දීම සම්බන්ධ වාර්තා ආණ්ඩුකාර ජනරාල්වරයාගේ කිසිදු ලේඛනයක ඇතුළත්ව නොමැති බවට වාර්තා පළවනවා.

අදාළ තනතුරු නීත්‍යානුකූල නොවන බවට එමගින් නැවතත් ඔප්පුවන බවයි විචාරකයන් පෙන්වා දෙන්නේ.

මෙම සිදුවිම සම්බන්ධයෙන් ආණ්ඩුකාර ජනරාල්වරයා විසින් නිසි පැහැදිලි කිරීමක් කල යුතු බවයි පාර්ශව ගණනාවක් අවධාරණය කරන්නේ.

කෙසේවෙතත් අදාළ දිව්රුම්දීමේ ක්‍රියාවලියේදී ආණ්ඩුකාර ජනරාල්වරයාගේ පාර්ශවටයන් කිසිදු අතපසුවීමක් සිදුවී නැතැයි ඔහුගේ කාර්යාලය නිකුත් කර ඇති නිවේදනයක සඳහන්.

https://www.abc.net.au/news/2022-08-20/scott-morrison-appointments-not-found-reports-about-governor-gen/101351660

වික්ටෝරියා ප්‍රාන්තයේ Skilled Visa Migration Nomination වැඩසටහන අවසන්

වික්ටෝරියා ප්‍රාන්තයේ 2023-2024 මූල්‍ය වර්ෂය සඳහා නිපුණතා සංක්‍රමණ වීසා වැඩසටහනට (Skilled Visa Migration Nomination Program) ලියාපදිංචි වීමට ලබාදුන් කාල සීමාව අවසන් වී තිබෙනවා.

Read More »

ඔස්ට්‍රේලියාවේදී ඇගයීමට ලක්වූ ශ්‍රී ලාංකීය කිරිබත්

ඔස්ට්‍රේලියාවේ මාස්ටර් චෙෆ් තරඟාවලිය සඳහා ඉදිරිපත් වූ ශ්‍රී ලාංකික තරුණියක් පිළිබඳ මේ වන විට සමාජ මාධ්‍ය ඔස්සේ වැඩි අවධානයක් යොමුවී තිබෙනවා.

Read More »

නිවාඩු කාලය තුළ සේවකයන්ට බලපෑම් කළොත් ඔස්ට්‍රේලියාවේ ආයතන ප්‍රධානීන්ට දඩ

ඔස්ට්‍රේලියාවේ රැකියාවල නිරත සේවකයින්ගෙන් සියයට 64කට පමණ ප්‍රමාණවත් නිවාඩු සහ දීමනාවක් නොලැබෙන බව පර්යේෂණ මගින් අනාවරණ වී තිබෙනවා.

Read More »