Curtin සරසවියේ ඉගැන්වීම් අඩාලවන ළකුණු

Curtin විශ්ව විද්‍යාලයේ කාර්ය මණ්ඩලය වෘත්තිය ක්‍රියාමාර්ගයකට සුදානම් වනවා.

ඒ ඉහළ යන ජීවන වියදමට සාපේක්ෂව වැටුප් වැඩි නොවීම සහ ස්වදේශික අයිතිවාසිකම් තහවුරු කරන ලෙසට ඉල්ලමින්.

අතුරු දීමනාවක් ගෙවන ලෙස කාර්ය මණ්ඩලය විසින් කරන ලද ඉල්ලීම පසුගියදා Curtin විශ්ව විද්‍යාල පාලනාධිකාරිය විසින් ප්‍රතික්ෂේප කරනු ලැබුවා.

මෑතකාලීනව විශාල පිරිසක් Curtin විශ්ව විද්‍යාලය අතහැර ගොස් වෙනත් රැකියා සොයාගෙන ඇති බවයි පැවසෙන්නේ.

සේවක වැටුප් වැඩි නොකලද පිහිණුම් තටාක ඉදි කිරිම වැනි කාර්යයන් සඳහා ඔවුන් මුදල් වෙන් කර ඇති බවටයි චෝදනා එල්ල වන්නේ.

මෙල්බන් ඇතුලු ප්‍රදේශ රැසක කාලගුණ වෙනසක් ගැන දැනුම්දීමක්

මෙම සති අන්තයේ ඔස්ට්‍රේලියාවේ ගිනිකොන දෙසින් ඇති වන කාලගුණික වෙනසක් හේතුවෙන් වසර පහකට පසු මෙල්බන් සහ ඒ අවට කලාපයේ සිසිල්ම දින කිහිපය වනු ඇති බවට කාලගුණ අංශ අනාවැකි පල කර තිබෙනවා.

Read More »

වාර්තාවක් තබමින් ශ්‍රී ලංකා කණ්ඩායමට ගෙදර එන්න වෙයි

2024 T20 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ පළමු වටයෙන්ම ශ්‍රී ලංකාව ඉවතට විසිවී ඇති බව ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලය නිල වශයෙන් ප්‍රකාශයට පත්කර තිබෙනවා.

Read More »