Search

Curtin සරසවියේ ඉගැන්වීම් අඩාලවන ළකුණු

Curtin විශ්ව විද්‍යාලයේ කාර්ය මණ්ඩලය වෘත්තිය ක්‍රියාමාර්ගයකට සුදානම් වනවා.

ඒ ඉහළ යන ජීවන වියදමට සාපේක්ෂව වැටුප් වැඩි නොවීම සහ ස්වදේශික අයිතිවාසිකම් තහවුරු කරන ලෙසට ඉල්ලමින්.

අතුරු දීමනාවක් ගෙවන ලෙස කාර්ය මණ්ඩලය විසින් කරන ලද ඉල්ලීම පසුගියදා Curtin විශ්ව විද්‍යාල පාලනාධිකාරිය විසින් ප්‍රතික්ෂේප කරනු ලැබුවා.

මෑතකාලීනව විශාල පිරිසක් Curtin විශ්ව විද්‍යාලය අතහැර ගොස් වෙනත් රැකියා සොයාගෙන ඇති බවයි පැවසෙන්නේ.

සේවක වැටුප් වැඩි නොකලද පිහිණුම් තටාක ඉදි කිරිම වැනි කාර්යයන් සඳහා ඔවුන් මුදල් වෙන් කර ඇති බවටයි චෝදනා එල්ල වන්නේ.

Dementia වර්ධනය වන හේතු

Dementia රෝගය හඳුනාගැනීම සහ ප්‍රතිකාර කිරීමේ විප්ලවීය වෙනසක් ඇති කළ හැකි නව සොයාගැනීමක් සිදුකර තිබෙනවා.

Read More »

මෙල්බන්හිදී මෝටර් රථයක් සොරකම් කළ තරුණයෙක් පොලිස් සුනඛයෙකු විසින් සපා කයි.

මෝටර් රථයක් සොරකම් කිරීමේ සිද්ධියකට අත්අඩංගුවට ගත් යෞවනයෙකු පොලිස් සුනඛයෙකු විසින් සපාකෑමේ සිද්ධියක් වාර්තා වනවා.

Read More »

පොදු රාජ්‍ය මණ්ඩලීය ජීවිතාරක්ෂක ශූරතාවලියේදී ශ්‍රී ලංකාවට රන් පදක්කමක්

2025 පොදු රාජ්‍ය මණ්ඩලීය ජීවිතාරක්ෂක ශූරතාවලියේදී රන් පදක්කමක් දිනා ගැනීමට කොළඹ ආනන්ද විද්‍යාලයේ හිරුණ ද සිල්වා සහ මීදුම් මෙන්ඩිස් සමත්ව තිබෙනවා.

Read More »