කැන්බරා ගුවන් තොටුපළේ වෙඩි තැබීමක්

කැන්බරා ගුවන් තොටුපළේ කිසියම් වෙඩි තැබීමක් සිදුවී ඇති බවට වාර්තා වනවා.

ඒ අනුව මගීන් ආරක්ෂිත ස්ථාන වෙත ඉවත් කර ඇති බව සඳහන්.

අද පස්වරු 01.30 ට පමණ මෙම සිදුවීම වාර්තා වී තිබෙනවා.

සිද්ධිය සම්බන්ධයෙන් එක් සැකකරුවෙකු ඔස්ටේ්‍රලියා ෆෙඩරල් පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

කෙසේවෙතත් කිසිවෙකුටත් තුවාල සිදුවීම් වාර්තා වන්නේ නැහැ.

ජීවිත 7ක් අහිමි කළ මෝටර් රථ ධාවන තරගාවලියේ දෙදෙනෙක් අත්අඩංගුවේ

දියතලාව ෆොක්ස් හිල් සුපර්ක්‍රොස් ධාවන තරගයේදී සිදු වූ අනතුරට අදාළව රියදුරන් දෙදෙනෙකු පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

Read More »

ඊශ්‍රායලයේ අමානුෂික ප්‍රහාරයක් ගැන ජාත්‍යන්තර අවධානය

දකුණු ගාසා තීරයේ රෆා නගරයට ඊශ්‍රායලය එල්ල කළ ප්‍රහාරවලින් කුඩා ළමයින් 18 දෙනෙකු ඇතුලු පුද්ගලයින් 22ක් ජීවිතක්ෂයට පත්වී තිබෙනවා.

Read More »

නොදැනුවත්කම නිසා දඬුවම් ලැබිය හැකි නීතියක් ගැන දැනුවත් කිරීමක්

ඔස්ට්‍රේලියානු නීතියට අනුව වයස අවුරුදු 18ට අඩු දරුවන් සඳහා ද ස්වාධීන අයිතීන් ව්‍යවස්ථාපිතව ලබා දී තිබෙන බව නීතිඥ මදූ වර්ණකුලසූරිය පවසනවා.

Read More »