Search

කොමන්වෙල්ත් බැංකුවට $ බිලියන 9.7 ක ලාභයක්

ගතවූ මූල්‍ය වර්ෂයේදී කොමන්වෙල්ත් බැංකුවේ ලාභය ඩොලර් බිලියන 9.7 ක් දක්වා ඉහළගොස් තිබෙනවා.

එය පෙර වසරට සාපේක්ෂව සියයට 9 ක ඉහළයාමක් වනවා.

නිවාස වෙළඳපොලේ සිදුවූ වෙනස්කම් මීට ප්‍රධාන හේතුව ලෙසයි ආර්ථික විශේලේෂකයන් විසින් දක්වා ඇත්තේ.

මේ අතර ඔස්ටේ්‍රලියානු කොටස් වෙළඳපොළ වෙත ලිපියක් යොමු කරමින් කොමන්වෙල්ත් බැංකුව අවධාරණය කරන්නේ ඉදිරියේදී ආර්ථිකය තවත් ගැටලු ගණනාවකට මුහුණදෙනු ඇති බවයි.

ඉහළ යන උද්ධමනය ඊට ප්‍රධාන හේතුව වී තිබෙනවා.

මෙල්බන්හිදී ළමුන් 7 කට බරපතල තුවාල සිදුකළ ට්‍රක් රියදුරු නිර්දෝෂද?

ළමුන් 7 දෙනෙකුට බරපතල තුවාල සිදුකළ පාසල් බස් රථ අනතුර සම්බන්ධ චෝදනාව ට්‍රක් රථ රියදුරුගේ නීතීඥවරයා ප්‍රතික්ෂේප කරනවා.

Read More »