සිඩ්නි දුම්රිය සේවකයන් සටන දැඩි කරයි

සිඩ්නි දුම්රිය සේවකයන් අද සිට තවත් වෘත්තිය ක්‍රියාමාර්ග මාලාවක් ආරම්භ කර තිබෙනවා.

ඒ අනුව දඩ නිකුත් කිරීම් සහ මගීන්ට අනතුරු ඇගවීමද අද සිට සිදුකෙරෙන්නේ නැහැ.

ඉදිරි මාසය පුරා අධියරෙන් අධියර වෘත්තීය ක්‍රියාමාර්ගය දැඩි කිරීමට තීරණය කර ඇත්තේ වැටුප් ගැටලුව පදනම් කරගෙනයි.

On August 7, transport officers will be banned from issuing fines and cautions.
On August 10, train services will be impacted in area one which covers the T4 Illawarra and South Coast line and some Sydney services.
These trains will be impacted from 10am to 4pm.
On August 12, cleaners are banned from using vacuum cleaners or scrubbing machines.
On August 13, station staff will leave all gates open at all times.
On August 15, train crew will only operate trains that meet “minimum standards” of the maintenance centre.
This means not all trains will be operational however it is unclear which trains do not meet these standards.
On August 17, services in area two which covers the T3 Liverpool line and T2 Campbelltown line.

අගමැති එක්වූ මෙල්බන් සමුලුවකට පලස්තීන හිතවාදී විරෝධතාකරුවන් කඩාවදී

අගමැති ඇන්තනි ඇල්බනීස් සහභාගී වූ මෙල්බර්න්හි කම්කරු පක්ෂ සමුළුවකට පලස්තීන හිතවාදී පෙලපාලිකරුවන් කඩා වැදී තිබෙනවා.

Read More »

වික්ටෝරියා ප්‍රාන්තයේ මාරක රිය අනතුරුවලට හේතුව හෙළිවෙයි

පැය පහකට අඩු කාලයක් නිදාගන්නා රියදුරන් රිය අනතුරුවලට පත්වීමේ සම්භාවිතාව හතර ගුණයකින් වැඩි බව නව අධ්‍යයනයකින් හෙළි වී තිබෙනවා.

Read More »

ඔස්ට්‍රේලියාවට එන සංක්‍රමණික පිරිසක් වෙනුවෙන් අයවැයෙන් මුදල් වෙන් වෙයි

ඔස්ට්‍රේලියාවට සංක්‍රමණිකයන් ලෙස හෝ සරණාගතයන් ලෙස පැමිණෙන කාන්තාවන් ගෘහස්ත හිංසනයෙන් ආරක්ෂා කිරීම සඳහා මෙවර අයවැයෙන් ප්‍රතිපාදන වෙන්වී තිබෙනවා.

Read More »

මෙල්බන් ඇතුලු ප්‍රදේශවලට කාලගුණයේ හදිසි වෙනසක්

නිව් සවුත් වේල්ස්, වික්ටෝරියා සහ දකුණු ඔස්ට්‍රේලියාවේ ප්‍රදේශ රැසකට මෙම සති අන්තය තුළ වාතයේ ශීත කාලගුණික තත්වයක් පවතිනු ඇති කාලගුණ අංශ දැනුම් දෙනවා.

Read More »