සිඩ්නි දුම්රිය සේවකයන් සටන දැඩි කරයි

සිඩ්නි දුම්රිය සේවකයන් අද සිට තවත් වෘත්තිය ක්‍රියාමාර්ග මාලාවක් ආරම්භ කර තිබෙනවා.

ඒ අනුව දඩ නිකුත් කිරීම් සහ මගීන්ට අනතුරු ඇගවීමද අද සිට සිදුකෙරෙන්නේ නැහැ.

ඉදිරි මාසය පුරා අධියරෙන් අධියර වෘත්තීය ක්‍රියාමාර්ගය දැඩි කිරීමට තීරණය කර ඇත්තේ වැටුප් ගැටලුව පදනම් කරගෙනයි.

On August 7, transport officers will be banned from issuing fines and cautions.
On August 10, train services will be impacted in area one which covers the T4 Illawarra and South Coast line and some Sydney services.
These trains will be impacted from 10am to 4pm.
On August 12, cleaners are banned from using vacuum cleaners or scrubbing machines.
On August 13, station staff will leave all gates open at all times.
On August 15, train crew will only operate trains that meet “minimum standards” of the maintenance centre.
This means not all trains will be operational however it is unclear which trains do not meet these standards.
On August 17, services in area two which covers the T3 Liverpool line and T2 Campbelltown line.

ශ්‍රී ලංකාවේ නව සංචාරක ගමනාන්ත 49ක් නම් කරන්න සූදානම්

සංචාරක කර්මාන්තයේ දියුණුව සඳහා තවත් සංචාරක ගමනාන්ත 49ක් හඳුනා ගෙන ඒවා සංචාරක කලාප ලෙස නම් කර මාසයක් ඇතුළත ගැසට් පත්‍රයේ පළ කිරීමට කටයුතු කරන බව ශ්‍රී ලංකාවේ සංචාරක රාජ්‍ය අමාත්‍ය ඩයනා ගමගේ පවසනවා.

Read More »

ඔස්ට්‍රේලියානු ක්ෂණික ආහාර දැවැන්තයෙක් Cashless වෙයි

ඔස්ට්‍රේලියාවේ ප්‍රධාන ක්ෂණික ආහාර දැවැන්තයෙකු වන Nandos වෙතින් එම නිශ්පාදන මුදල් රහිත ගෙවිම් වෙත මාරු කිරීමට පියවර ගෙන තිබෙනවා. මෙලෙස cashless භාණ්ඩ ලෙස ඒම නිශ්පාදන අලෙවි කිරීමට ගත් තීරණයත් සමඟ බරපතල අන්තර්ජාල විවාදයක් මතුව ඇති බව සඳහන්. ඔස්ට්‍රේලියාව තුළ ජනප්‍රිය කුකුල්මස් නිශ්පාදනයක් වන මෙය මෙලෙස මුදල් රහිත ගෙවීමක් ලෙස නම් කිරීම ඇතැම් පාරිභෝගිකයින් අපහසුතාවකට පත් කිරීමක් බව විචාරකයින් පවසනවා. මීට පෙරද නන්ඩොස් නිශ්පාදන මුදල් රහිත ගෙවිම් ලෙස නම් කර තිබුණ ද මුදල් ගෙවා මිලදී ගැනීමේ

Read More »