මෙල්බන් ලී බඩු සාප්පුවක දැඩි ගින්නක්

මෙල්බන් Preston ප්‍රදේශයේ වෙළඳසැල් කිහිපයක හටගත් ගින්න නිවා දමා තිබෙනවා.

ලී බඩු සාප්පුවක් සහ යාබද වෙළඳසැල් කිහිපයක මෙම ගින්න හටගෙන තිබුණේ අද අලුයම 03 ට පමණයි.

මෙහිදී කිසිවෙකුටත් හානියක් සිදුවී තිබුණේ නැහැ.

කෙසේවෙතත් අසල පිහිටි නිවාස 20 ත් 50 ත් අතර සංඛ්‍යාවක පදිංචිකරුවන් ආරක්ෂාකාරී ස්ථාන වෙත ගෙන ගොස් තිබුණේ දැඩි දුමාරය හේතුවෙනුයි.

මේ වනවිට ගින්න මුලුමනින්ම පාලනය කර ඇති අතර ඒ සඳහා ගිනි නිවීම් භටයක් 60 කට වැඩි පිරිසක් සහභාගී වී තිබුණා.

ආසියානු රටක පුද්ගලයෙක් මෙල්බන්හිදී කාන්තාවක් සහ දරුවෙක් පැහැර ගනී

මෙල්බර්න්හි රෝවිල් ප්‍රදේශයේ (Rowville) සාප්පු මධ්‍යස්ථානයක් අසලදී කාන්තාවක් සහ ඇයගේ කුඩා දියණිය පැහැරගෙන යාමේ සිදුවීමක් සම්බන්ධයෙන් පොලිස් පරීක්ෂණ ආරම්භ වී තිබෙනවා.

Read More »

අගමැති එක්වූ මෙල්බන් සමුලුවකට පලස්තීන හිතවාදී විරෝධතාකරුවන් කඩාවදී

අගමැති ඇන්තනි ඇල්බනීස් සහභාගී වූ මෙල්බර්න්හි කම්කරු පක්ෂ සමුළුවකට පලස්තීන හිතවාදී පෙලපාලිකරුවන් කඩා වැදී තිබෙනවා.

Read More »

වික්ටෝරියා ප්‍රාන්තයේ මාරක රිය අනතුරුවලට හේතුව හෙළිවෙයි

පැය පහකට අඩු කාලයක් නිදාගන්නා රියදුරන් රිය අනතුරුවලට පත්වීමේ සම්භාවිතාව හතර ගුණයකින් වැඩි බව නව අධ්‍යයනයකින් හෙළි වී තිබෙනවා.

Read More »