මෙල්බන් ලී බඩු සාප්පුවක දැඩි ගින්නක්

මෙල්බන් Preston ප්‍රදේශයේ වෙළඳසැල් කිහිපයක හටගත් ගින්න නිවා දමා තිබෙනවා.

ලී බඩු සාප්පුවක් සහ යාබද වෙළඳසැල් කිහිපයක මෙම ගින්න හටගෙන තිබුණේ අද අලුයම 03 ට පමණයි.

මෙහිදී කිසිවෙකුටත් හානියක් සිදුවී තිබුණේ නැහැ.

කෙසේවෙතත් අසල පිහිටි නිවාස 20 ත් 50 ත් අතර සංඛ්‍යාවක පදිංචිකරුවන් ආරක්ෂාකාරී ස්ථාන වෙත ගෙන ගොස් තිබුණේ දැඩි දුමාරය හේතුවෙනුයි.

මේ වනවිට ගින්න මුලුමනින්ම පාලනය කර ඇති අතර ඒ සඳහා ගිනි නිවීම් භටයක් 60 කට වැඩි පිරිසක් සහභාගී වී තිබුණා.

මෙල්බන් උතුරු ප්‍රදේශයේ පාසල් බස් රථ අනතුරින් එක් අයෙක් ජීවිතක්ෂයට

මෙල්බන් උතුරු ප්‍රදේශයේ කිල්මෝර්හිදී අසම්ප්ෂන් විද්‍යාලයේ සිසුන් රැගත් පාසල් බස් රථය අනතුරට ලක්වීමෙන් රියදුරු මිය ගොස් සිසුවෙකු තුවාල ලබා තිබෙනවා.

Read More »

මගීන් සමග ගමන් කරමින් තිබූ ගුවන් යානයකට ෆ්ලෙමින්ගෝ ප්‍රහාරයක්

ඉන්දියාවේ මුම්බායි දක්වා පැමිණෙමින් තිබූ එමිරේට්ස් සමාගමට අයත් ගුවන් යානයක් ෆ්ලෙමින්ගෝ පක්ෂීන් රංචුවක ගැටී ඇතැයි වාර්තා වනවා.

Read More »