සමාජ ක්‍රියාකාරී පැතුම් කර්නර් ඇප මත මුදා හැර තිබෙනවා.
කොළඹ අතිරේක මහේස්ත්‍රාත් හර්ෂණ කැකුණවෙළ යි නියෝගය ලබාදුන්නේ.
රුපියල් ලක්ෂ 10 බැගින් වූ ශරීර ඇප 02 ක් මතයි පැතුම් කර්නර් මුදා හැරණේ.
ඔහුගේ විදෙස් ගමන් තහන්ම කෙරුණා.
ගුවන් ගමන් බලපත්‍රය අධිකරණය භාරයට පත් කරන ලෙසටද අතිරේක මහේස්ත්‍රාත්වරයා විසින් නියම කරනු ලැබුවා.