
ෆෙඩරල් සංචිත බැංකුව විසින් පසුගිය අගහරුවාදා දිනයේදී පොළී අනුපාත ඉහළ දැමීමට සමගාමීව සිය ණය පොළී අනුපාතද ඉහළ දැමීමට ඔස්ටේ්‍රලියාවේ ප්‍රධාන බැංකු 04 ම තීරණය කර තිබෙනවා.
ඒ අනුව නිවාස ණය – උකස් ඇතුලු සියලු දෑ සඳහා සියයට 0.5 කින් පොළී අනුපාත ඉහළ දමන බවයි ඔවුන් අද නිවේදනය කලේ.
මීට සමගාමීව ඇතැම් ඉතුරුම් ක්‍රම සඳහා ලබාදෙන පොළී අනුපාතද වැඩි කෙරෙනු ඇති.

කොමන්වෙල්ත් බැංකුව සහ ANZ හා NAB විසින් ලබන 12 වනදා සිටද / Westpac විසින් ලබන 18 වනදා සිටද මෙම පොළී ඉහළ දැමීම සිදුකරනු ඇති.
Details :
